මනුෂගේ ඉල්ලීම වැඩකරයි ! - රට විරුවන්ගෙන් ඩොලර් මිලියන 568ක් !
ලොව පුරා විවිධ රටවල රැකියා කරමින් විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින්
ලොව පුරා විවිධ රටවල රැකියා කරමින් විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින්
පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක් වූ විමුක්ති කොටි සාමාජිකයන්ගේ ඡායාරූප සහ නම්
ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත්, යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක් හඳුන්වා දෙන බවට ලබා දුන් පොරොන්දුව කඩ වන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.
2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය රජය විසින් නිකුත් කර තිබේ.
IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී බරපතල අර්බූදයක් නිර්මාණයවීමට නියමිත අතර එහිදී ආන්ඩුව පාර්ලිමේන්තුවට අලුතින් නීති ගෙනැවිත් සම්මත කරගනිමින් මහජන මුදල් කොල්ල කෑමේ සුදානමක් පවතින බව
ප්‍රතිත්‍රස්ත පනත පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් ඊයේ දිනයේ (06) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමු වී ඒ පිළිබඳව කරුණු දක්වමින් විශේෂ සාකච්ජාවක නිරත විය.
ජනාධිපති වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න "අපි අන්ධයන් දැයි" සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න විමසා සිටියි.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන
''දනින් වැටී ජීවත්වීම වෙනුවට ජනතා ජයග්‍රහණ වෙනුවෙන් අප්‍රේල් විරුවන්ගේ ආදර්ශය රැගෙන යමු'' යයි
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පසිඳලන අධිකරණ ආයතනයක් වන කාති උසාවියේ විනිසුරුවරයකුට
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම ගැන පාරම්බාමින් සිටින නමුත්