Breaking News• උණුසුම් පුවත්
Showing page 77 of 2905 (43,571 articles)

ගෝලීය ආර්ථික අභියෝග හමුවේ මූල්‍ය අවදානම් පාලනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැඩි අවවාදයක්
ණය සහ අයවැය හිඟය පාලනයට විශ්වාසනීය වැඩපිළිවෙළක් සකසන ලෙස රටවලින් ඉල්ලීමක්.

ලොව අංක එකේ කිරුළ යළිත් රුමේෂ් තරංගට: ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණයත් සමග ලෝක මලල ක්‍රීඩා පිටිය කැළඹෙයි
ලොසෑන් ඩයමන්ඩ් ලීග් 12 වන අදියරේදී දැක්වූ විශිෂ්ට දස්කම් හමුවේ ජර්මනියේ ජූලියන් බෙබර් දෙවැනි ස්ථානයට

අගවිනිසුරු ඉලක්ක කරමින් එල්ලවන ප්‍රහාර හෙළා දකී: ජනවරමේ නීතිඥයෝ කරුණු දක්වති
22 වන සංශෝධනය හමුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

උතුරේ වාඩිලාගත් හමුදාවෙන් ඉඩම් මුදා ගැනීමේ අරගලය තවත් පැතිරෙයි
* 2013 ගැසට්ටුව අවලංගු කර පාරම්පරික භූමිය යළි දෙන ලෙස බල කරමින් යාපනයේ තැන් තුනක සතිපතා උද්ඝෝෂණ; රජය දෙමළ ජනතාව රවටන බවට මන්ත්‍රී ශ්‍රී ධරන්ගෙන් චෝදනා.

නේපාල-ටිබෙට් දේශසීමාවේ මහා ජල රකුසා නැගිටී: මරණ 160 පනී, සිය ගණනක් අතුරුදන්
ග්ලැසියර නායයෑමෙන් භෝටේකෝෂි ගඟ පිටාර ගලයි; සංචාරකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක්ගේ මළසිරුරු සුන්බුන් අතර

ජනතා හිතවාදී තීන්දු ආපසු හරවන්නේ නෑ: 22න් පොදු ජනතාවට අගතියක් නෑ - ජනපති
* නව ව්‍යවස්ථා සංශෝධනයෙන් අගතියක් වන්නේ පාතාලයට හා මත් ජාවාරම්කරුවන්ට පමණයි

උතුරේ වාඩිලාගත් හමුදාවෙන් ඉඩම් මුදා ගැනීමේ අරගලය තවත් පැතිරෙයි
2013 ගැසට්ටුව අවලංගු කර පාරම්පරික භූමිය යළි දෙන ලෙස බල කරමින් යාපනයේ තැන් තුනක සතිපතා උද්ඝෝෂණ; රජය දෙමළ ජනතාව රවටන බවට මන්ත්‍රී ශ්‍රී ධරන්ගෙන් චෝදනා.

යාපනයට ආ OMP කාර්යාලයට විරෝධතා පෑ දෙමළ මාතාවන්ට පොලිස් හිරිහැර
අතුරුදහන් වූවන් 31 දෙනකු ජීවතුන් අතර සිටින බව කීවත් තොරතුරු හෙළි නොකිරීමෙන් දෙමළ ජනතාව රවටන බවට ඥාතීන්ගෙන් චෝදනා; වන්දි එපා යුක්තිය ඉල්ලා මව්වරුන්ගෙන් උද්ඝෝෂණ.

පසිඳු-කමිඳු සටනක: ඉන්දීය ජය හෙටට කල් යයි
පසිඳුගෙන් තවත් විශිෂ්ට 92ක්; කමිඳුගෙන් අර්ධ ශතකයක් – ඉනිමක පරාජයෙන් බේරුණත් ලංකාව ලකුණු 16ක් පමණක් ඉදිරියෙන්.

අගවිනිසුරු සම්බන්ධ චෝදනා ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි
පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රකාශ සහ එක්සත් රාජධානියේ වාර්තාවක් පාදක කරගනිමින් සිවිල් සංවිධාන කොමිසමට යයි

නුවරඑළිය ග්‍රෙගරි වැවේ වතුර බිව්වොත් මරු කැඳවයි: පරිසර අධිකාරියෙන් බරපතළ හෙළිදරව්වක්
පොස්ෆේට් සහ නයිට්‍රජන් අනුපාතය සාමාන්‍ය මට්ටම මෙන් කිහිප ගුණයකින් ඉහළට:

ඉස්ලාමාබාද් ප්‍රධාන රෝහලක හදිසි ගින්නක්: අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට
වායු සමීකරණ පද්ධතියක දෝෂයකින් ගින්න ඇවිළුණු බවට මූලික සැකයක්; විමර්ශන කමිටු දෙකක් පත් කෙරේ

දේශගුණික අර්බුද හමුවේ රටට නව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස
එල්නීනෝ සහ ලානීනා කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට පූර්ව සූදානමක ඇති වැදගත්කම විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මරණයේ කලාපය පීරා තුවාල ලැබූ සෙබළුන් බේරාගත් යුක්‍රේන අණදෙන නිලධාරියාගේ වික්‍රමය
අඩපණ වූ ඩ්‍රෝනය අසල සිරවූ සෙබළුන් මුදාගැනීමට ගිය හිටපු විද්‍යා ගුරුවරයා

අධිවේගී මඟීන්ට සීට් බෙල්ට් අනිවාර්යයි: දැනුවත් කරන්න සමනලීත් පාරට බසී
සැප්තැම්බර් 19 සිට නීතිය තදින්ම බලාත්මක කිරීමේ සූදානමක්

