Breaking News• උණුසුම් පුවත්
Showing page 75 of 2905 (43,571 articles)

හෙට දවසේ නායකත්වයට මාවත තනන ‘Future Voices 2026’ අවසන් මහා තරගය මහනුවරදී
පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් තේරී පත් වූ දක්ෂයින් 30ක් එකම වේදිකාවකට

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා
මඩුවන්වෙල මහ දිසාවේ, එම දිසාවේ තනතුර ලබන්නට කලින් රටේ මහත්තයා ය. ඔහුගේ දක්ෂකම නිසාත්, උගත්කම සහ බුද්ධිය නිසාත්, කිසිවකුටවත් නොනැමෙන පෞරුෂය නිසාත් පසුව ඔහුට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මහ දිසාවේ තනතුර ලැබිණි.


බ්‍රිතාන්‍යයේ තරුණ තරුණියන් ලක්ෂ දහයකට රැකියා සහ අධ්‍යාපනය අහිමියි
ලක්ෂ දහයකට ආසන්න පිරිසක් අර්බුදයක: වසරකට සාපේක්ෂව සියයට 3ක වර්ධනයක්

GSP+ වෙළෙඳ සහනය යළි ලබාගැනීමට ශ්‍රී ලංකාවෙන් නව අයදුම්පතක්
*නව යුරෝපා රෙගුලාසි යටතේ කොන්දේසි සපුරාලීමට රජය සූදානම් බව විදේශ ඇමැති කියයි

හෝටලයක් මුවාවෙන් කටුනායක ගිලගන්නා සිමෙන්ති කම්හලක් (වීඩියෝ )
හෝටලයක් සඳහා ලබාගත් අනුමැතියක් සිමෙන්ති කම්හලක් දක්වා සංශෝධනය වීම සහ ඊට අදාළ ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතුවේ.

ඩොලර් මිලියන 330ක IMF ඊළඟ වාරිකය තීන්දු කෙරෙන 7 වන සමාලෝචනය සැප්තැම්බරයේ
*IMF නියෝජිත පිරිසක් ලබන මස කොළඹට: මෙතෙක් ලැබුණු මුදල ඩොලර් බිලියන 2.4 ඉක්මවයි

නේපාලයේ මරණ 400 ආසන්නයට: අතුරුදන් වූවන් සොයා මහා මෙහෙයුමක් | ලංකාවටත් එවැනි අවදානමක් තිබේද?
*හිමාලයේ ලැන්ග්ටැන්ග් ග්ලැසියරය කඩා වැටී දේශසීමාව දෙවනත් වෙයි; විදෙස් රටවලින් හදිසි ආධාර

ගංවතුරෙන් විපතට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක හදිසි සහන
*ජනපති අනුරගේ උපදෙසින් මානුෂීය මෙහෙයුම් වෙනුවෙන් ක්ෂණික මුදල් ප්‍රතිපාදන

අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්
අගවිනිසුරු ධුර කාලය සහ අධිකරණ ස්වාධීනත්වය ගැන අවධානය

ශිරාන් බාසික්ගේ ජාලයට ඈඳා සමාජ මාධ්‍ය කළ ප්‍රහාරයට එරෙහිව තිලකරත්න දිල්ෂාන් අපරාධ පරීක්ෂණ කාර්යාංශයට
තමන් 100%ක් නිර්දෝෂී බවත්, වසර විස්සක ක්‍රිකට් කීර්තිනාමයට හානි කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ක්‍රිකට් හිටපු නායකයා අවධාරණය කරයි.

'හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් තිබ්බෙ නෑ'; ලැම්බෝගිනි ගැන නාමල් කියපු කතාව
වරාය හරහා සුඛෝපභෝගී වාහන ප්‍රතිඅපනයනයෙන් ආදායම් ගන්නැයි ඉල්ලීමක්

ජනලේඛන දත්ත සහ ජීවන වියදම අතර පරතරයක්: රජයේ ප්‍රතිපත්ති සම්පාදනය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න
එක් අයෙකුට මාසිකව රු. 17,315 ප්‍රමාණවත් බවට පළවන දත්ත යථාර්ථවාදී නැතැයි චෝදනා

නිකිණි පොහෝදා දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවගේ ද සුවදුක් විමසයි

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගවේෂණයට ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවයි
වර්ග කිලෝමීටර් 34,000ක මුහුදු සීමාවක ගවේෂණ කලාප හතරක් විවෘත වේ

