BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 73 of 2905 (43,571 articles)

විශ්‍රාමික හමුදා නිලධාරියා මරා ගඟට දැමූ කරාතේ ශූරයා සාප්පු සවාරියකට කැඳවාගෙන ගිය පෙම්වතිය ඉන්දියාවේදී අතුරුදන් කරලා
පුවත්

විශ්‍රාමික හමුදා නිලධාරියා මරා ගඟට දැමූ කරාතේ ශූරයා සාප්පු සවාරියකට කැඳවාගෙන ගිය පෙම්වතිය ඉන්දියාවේදී අතුරුදන් කරලා

*අට වසරකට පෙර සිදුවූ අබිරහස් ඝාතනයක් සහ අතුරුදන්වීමක් CID දැලේ පැටලුණු සැකකරුගෙන් හෙළිවෙයි

The Leader Deskabout 1 month ago
ටෙනිස් පිටි වගේ ඔෆිස් තහනම් කළ යුතුයි: රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ගැන ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්
The Leader Deskabout 1 month ago
හිටපු මහ බැංකු අධිපති නම වෙනස් කර සිංගප්පූරුවේ සැඟවිලා ! : අර්ජුන ගේන්න විකල්ප ක්‍රම සොයයි
පුවත්

හිටපු මහ බැංකු අධිපති නම වෙනස් කර සිංගප්පූරුවේ සැඟවිලා ! : අර්ජුන ගේන්න විකල්ප ක්‍රම සොයයි

*‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස පෙනී සිටින අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ නීතිමය පසුබිම

The Leader Deskabout 1 month ago
'22 කට එරෙහි සටන ආණ්ඩුව හා විපක්ෂය අතර සටනක් නොවෙයි' - අධිනීතීඥ ලාල් විජේනායක
පුවත්

'22 කට එරෙහි සටන ආණ්ඩුව හා විපක්ෂය අතර සටනක් නොවෙයි' - අධිනීතීඥ ලාල් විජේනායක

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම පිටුපස ඇති ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග

The Leader Deskabout 1 month ago
සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා හා ළමා ඡායාරූප විකිණූ ජාවාරමක් කොටුවේ: සැකකරුවන් දෙදෙනෙක් දැලේ
පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා හා ළමා ඡායාරූප විකිණූ ජාවාරමක් කොටුවේ: සැකකරුවන් දෙදෙනෙක් දැලේ

වසර දෙකක් තිස්සේ සාමාජිකයන් 8,000ක සමූහයක් හැසිරවූ කොළඹ තරුණයෙකුට ඇප; බෙලිඅත්තේ තවත් අයෙකු අත්අඩංගුවට.

The Leader Deskabout 1 month ago
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ ප්‍රතිසංස්කරණයක්ද? සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
පුවත්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ ප්‍රතිසංස්කරණයක්ද? සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

පද්ධති වෙනසකට සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට පනත අත්‍යවශ්‍ය බව NPP නීතිඥයෝ කියති.

The Leader Deskabout 1 month ago
වසර අටක් අංගනවල සිරවූ රේගු වාහන 437ක් දිරාපත්වීමේ අවදානමක
පුවත්

වසර අටක් අංගනවල සිරවූ රේගු වාහන 437ක් දිරාපත්වීමේ අවදානමක

නියමිත කලට පියවර නොගැනීමෙන් වෙන්දේසි ආදායම් අහිමිවන බවට විගණන අනාවරණයක්

The Leader Deskabout 1 month ago
චීන-නේපාල දේශසීමාවේ ගංවතුර අවදානම පහව යයි: අත්හිටවූ සහන සේවා යළි ඇරඹේ
විදේශ

චීන-නේපාල දේශසීමාවේ ගංවතුර අවදානම පහව යයි: අත්හිටවූ සහන සේවා යළි ඇරඹේ

හිමකඳු නායයෑමෙන් නිර්මාණය වූ විලෙහි ජල මට්ටම කියුබික් මීටර් මිලියන 2.5 ඉක්මවයි.

The Leader Deskabout 1 month ago
නෝර්වේ රාජ්‍යයේ ප්‍රතිසංස්කරණවාදී නායක පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි: කිරීටයේ නව යුගයක් ඇරඹේ
විදේශ

නෝර්වේ රාජ්‍යයේ ප්‍රතිසංස්කරණවාදී නායක පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි: කිරීටයේ නව යුගයක් ඇරඹේ

වසර තිස්තුනකට අධික කාලයක් ජනතා ප්‍රසාදය දිනූ 89 හැවිරිදි රජුගේ වියෝවෙන් නෝර්වේ පුරා රාජ්‍ය ශෝකය ප්‍රකාශයට පත්කෙරේ.

The Leader Deskabout 1 month ago
යුද ගිනි මැද ඉරාන උත්තරීතර නායකයා මාස හයක් තිරය පිටුපස
විදේශ

යුද ගිනි මැද ඉරාන උත්තරීතර නායකයා මාස හයක් තිරය පිටුපස

අනතුරකින් පසු මොජ්තබා කමේනි ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ජාත්‍යන්තර අවධානයට

The Leader Deskabout 1 month ago
පූනාගල නායයෑමෙන් අවතැන් වූවන්ට 'නවෝදයාගම': මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට පියවර
පුවත්

පූනාගල නායයෑමෙන් අවතැන් වූවන්ට 'නවෝදයාගම': මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට පියවර

2023 නායයෑමෙන් පීඩාවට පත් පවුල් 50කට පර්චස් 10ක ඉඩම සමඟ අංගසම්පූර්ණ නිවාස

The Leader Deskabout 1 month ago
ඉම්රාන්ගේ පුතුන්ගේ සාකච්ඡාව විකාශය කළොත් තරගය වර්ජනය කරන බවට PCB තර්ජන!
ක්‍රීඩා

ඉම්රාන්ගේ පුතුන්ගේ සාකච්ඡාව විකාශය කළොත් තරගය වර්ජනය කරන බවට PCB තර්ජන!

Sky Sports තීරණය හමුවේ පාකිස්තානයෙන් තරග වර්ජන තර්ජනයක්; ECB මැදිහත්වීමෙන් අර්බුදය සමනය වෙයි.

The Leader Deskabout 1 month ago
Dolly Parton ගේ ශුද්ධ වූ ත්‍රිත්වය | චින්තන ධර්මදාස
සාහිත්‍ය - කලා

Dolly Parton ගේ ශුද්ධ වූ ත්‍රිත්වය | චින්තන ධර්මදාස

නන්දා මාලිනිය සහ ඩොලී පාර්ටන් එකම වයසේ අන්ත දෙකක් වූ හැටි සහ ඩොලීගේ නොසැලෙන ස්ත්‍රී අනන්‍යතාව පිළිබඳ කියවීමක්.

The Leader Deskabout 1 month ago
ජීවන ගුණාත්මය රජයේ වගකීමක්ද? | රොහාන් සමරජීව
Opinion

ජීවන ගුණාත්මය රජයේ වගකීමක්ද? | රොහාන් සමරජීව

රජයක වගකීම පුරවැසියන්ගේ සතුට තීරණය කර එය ලබා දීම නොව, ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සහ පසුබිම සකසා දීම පමණි.

The Leader Deskabout 1 month ago
ලාංකේය සංගීතය ජාතික රාජ්‍යය සහ වෙළඳපොළ සමඟ ගැටුණු හැටි: දීප්ති කුමාර TV සුප්‍රීම් රුපවාහිනියෙදී හෙළිකරයි
Opinion

ලාංකේය සංගීතය ජාතික රාජ්‍යය සහ වෙළඳපොළ සමඟ ගැටුණු හැටි: දීප්ති කුමාර TV සුප්‍රීම් රුපවාහිනියෙදී හෙළිකරයි

* ප්‍රබුද්ධ-පීචං විවාදයේ සිට මෙගා ප්‍රසංග රැල්ල දක්වා සංගීතයේ දේශපාලන ගමන්මඟ විමසුමට

The Leader Deskabout 1 month ago