Breaking News• උණුසුම් පුවත්
Showing page 71 of 2905 (43,571 articles)

නයිජර් අගනුවර කැරලිකාර හමුදා ප්‍රහාරයකින් උණුසුම් වෙයි
ජනපති මැඳුර සහ ගුවන් තොටුපළ ඉලක්ක කරගත් සටන්

අවුරුදු 51දී කඩුලු 5ක් ගෙන ජොආන් හික්ස් ලෝක වාර්තාවක් පිහිටුවයි!
වසර 94ක් පැරණි ටෙස්ට් වාර්තාවක් බිඳ දමමින් ජාත්‍යන්තර පිටියේ කඩුලු 5ක් දවාගත් ලොව වයස්ගතම පන්දු යවන්නිය ලෙස ආයිල් ඔෆ් මෑන් ක්‍රීඩිකාව ඉතිහාසයට එක්වෙයි.

කළුතර බන්ධනාගාරයේදී මාධ්‍යවේදී චාමිකර බණ්ඩාරට තියුණු ආයුධ ප්‍රහාරයක්: නාගොඩ රෝහලට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ මැදිහත්වීමක් ගැන සැක: කන ප්‍රදේශයට බරපතළ කැපුම් තුවාල

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: එමීර් රාජ්‍යය පරදවා ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
මංගල තරගයට එක්වූ චේතනා විමුක්ති ඇතුළු පන්දු යවන්නියන්ගෙන් විශිෂ්ට දස්කම්

ලෙඩ වෙන්න කලින් සුවපත් වෙන්න: ‘ආරෝග්‍යා’ නව සෞඛ්‍ය සංකල්පය සැප් 01 ඇරඹේ
බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නව හැරවුමක්

රවී හෙට අල්ලස් කොමිසම හමුවට !
ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් බාහිර ව්‍යාපෘතියකට යෙදවූ බවට චෝදනා !

22 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංවිධානයකින් පෙත්සමක්
* සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසමින් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ පෙත්සමක් ගොනු කරති

පලාගිය අපරාධකරුවන් 66ක් කොටුකරයි : බිලියන 6ක දේපළත් තහනම්
* රතු නිවේදන 236ක් සමග ජාත්‍යන්තර පොලිසියේ දැල රටවල් රැසකට එළෙයි.

කාන්තා සහ ළමා ඡායාරූප අන්තර්ජාලයේ විකුණූ ජාවාරම්කරුවන් සොයා පුළුල් පරීක්ෂණ
* කාන්තා හා ළමා පුද්ගලිකත්වයට එල්ල වූ සයිබර් තර්ජනය මැඬලීමට නීතිය ක්‍රියාත්මක කරන අංශ කඩිනම් පියවර ගනියි

කඩාවැටුණු RDB බැංකුව වාර්තාගත ලාභයක් කරා ගෙන ආ සභාපතිවරයා ඉවත් කිරීම මතභේදයට (වීඩියෝ)
* මූල්‍ය ක්‍රියාකාරීත්වය ඉහළ නංවා වසර හයකට පසු භාණ්ඩාගාරයට ලාභාංශ ලබා දුන් අවස්ථාවක මෙම හදිසි වෙනස්වීම සිදුවීම විශේෂත්වයකි.

විශ්වවිද්‍යාල සිසුන් අතර මත් උවදුර බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව හෙළිවේ
* නිදිමත නැතිකර පාඩම් කිරීමේ වැරදි මතය නිසා තරුණ පරපුර උගුලකට හසුවේ

ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල ඉරාන නෞකා අර්බුදයක්: කොළඹින් සහ දේශපාලන කරළියෙන් දැඩි අවධානයක්
* සුවිශේෂී ආර්ථික කලාපයේ රැඳී සිටින නෞකාවලට කිසිදු පහසුකමක් නොදෙන බව විදේශ අමාත්‍යාංශය කියයි

ටියුෂන් ඇතුළු සියලු ගුරුවරුන්ට ඉගැන්වීමේ ‘ලයිසන්’ අනිවාර්ය කෙරේ
* ආචාර්ය උපාධිධාරී ගුරුවරුන්ට සරසවි ඇදුරන්ගේ මූලික වැටුපම ලබාදීමටත් පියවර

බ්‍රිටිෂ් එයාර්වේස් ඇතුළු ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් යළි කොළඹට
* ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය නව මාවතකට - බ්‍රිතාන්‍ය ගුවන් සේවය ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි.

අක්‍රීය රාජ්‍ය ආයතන ඈවර කිරීමේ ප්‍රමාදය ගැන විගණකාධිපතිගෙන් වාර්තාවක්
* වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකාරීත්වය නතර වී ඇති රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් අඛණ්ඩව අරමුදල් මුදා හැරීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වේ.

