Breaking News• උණුසුම් පුවත්
Showing page 69 of 2905 (43,571 articles)

බෞද්ධ පුද–පූජා වෙළෙඳ ගනුදෙනුවක් වූ හැටි: කදුරුපොකුණේ සුමංගල හිමියන්ගේ විග්‍රහය
*ආමිස පූජාවල වාණිජකරණය සහ බුදු දහමේ සැබෑ ප්‍රතිපත්ති පූජාව යළි සොයා යාම

ලෝක ප්‍රකට නිවේදිකා ඉෂා සේසේ CNN අතහැර දැමූ සැබෑ හේතුව මෙන්න
රෝගී මව වෙනුවෙන් ගත් තීරණය සහ තනි මවක් වීමේ අත්දැකීම

අගවිනිසුරුට එරෙහි චෝදනා ගැන දයාසිරි කථානායකගෙන් ලිඛිතව ප්‍රශ්න කරයි
ලක්ෂ 1850ක මහල් නිවාසය, සහතික පත්‍ර සහ එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටලුව කරළියට

ව්‍යාපෘති විවේචනය කළ අයගේ ස්ථාවරය වෙනස්වීම ගැන සතුටුයි: නාමල් කියයි
වරාය, ගුවන්තොටුපොළ සහ වරාය නගරය අද ප්‍රධාන ආයෝජන මධ්‍යස්ථාන ලෙස පිළිගැනීමට ලක්ව ඇති බවට ප්‍රකාශයක්

ඇමෙරිකා-ඉරාන ගැටුම යළි ඇවිළෙයි: හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ජෝර්දානය උණුසුම් වෙයි
හෝමූස් සමුද්‍ර සන්ධියේ ලාරක් දූපතට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාර

ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු හා ජ්‍යෙෂ්ඨත්වයේ අර්බුදය: නීතිඥ සංගමය ජනපතිට යැවූ ලිපිය හෙළිකරයි
*විනිසුරු ධම්මික ගණේපොල උසස්වීමක් නොලබාම විශ්‍රාම යෑම ගැන නීතිඥ සංගමය කනස්සල්ලෙන්

‘සැබෑ සතුරා හඳුනාගන්න’: ගල්ෆ් කලාපයට ඉරාන උත්තරීතර නායකයාගෙන් විශේෂ පණිවිඩයක්
මුස්ලිම් රටවල් එකමුතු විය යුතුයි: ඉරාන නායක මොජ්තබා කමේනිගෙන් ගල්ෆ් පාලකයන්ට ඇමතුමක්

'අඩියක්වත් පස්සට ගන්නේ නෑ' - 22 වැනි සංශෝධනය ගැන අධිකරණ ඇමති අවධාරණය කරයි
*අධිකරණ පද්ධතියේ කඩිනම් වෙනසක් වෙනුවෙන් ගත් පියවර ආපස්සට නොගන්නා බවට විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

ලොතරැයි මණ්ඩල විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට එයි
*ව්‍යාපෘති නිලධාරීන් සම්බන්ධීකරණය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීම ඇරඹේ

සෙවණගල සීනි කර්මාන්තශාලාව වසා දැමේ: ගොවීන් සහ සේවකයින් අර්බුදයක
*වෘත්තීය ක්‍රියාමාර්ග සහ මූල්‍ය අර්බුදය හමුවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවයි.

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් අවසන් දිනයේදී වෛද්‍ය සංගම්වලිනුත් විරෝධය
*ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 30ක්; නීතිඥ සංගමයට සහාය දෙමින් GMOA සහ දන්ත වෛද්‍යවරුන්ගෙන් තීරණයක්

ශ්‍රී ලංකා - චීන වෙළඳ පරතරය බිලියන 4 පනී: අලුත් වෙළඳ ගිවිසුමකට සැරසෙයි !
ආනයන ඩොලර් බිලියන 4 ඉක්මවද්දී අපනයන මිලියන 337කට සීමා වෙයි

සුපර් ලීග් පාපන්දු: අප්කන්ට්‍රි ලයන්ස් අපරාජිතව පෙරමුණට
බ්ලූ ඊගල්ස් හමුවේ ගෝල 4-0ක විශිෂ්ට ජයක්

අනායා බංගර්: අලුත් ක්‍රිකට් ජීවිතයක් ලැබූ සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ඉන්දියානු ලෝක කුසලාන ජයග්‍රහණයක සිහින මවයි!
ක්‍රීඩාගාරවල නිදාගෙන ලිංග-සංක්‍රාන්ති ශල්‍යකර්මය කළ සන්ජේ බංගර්ගේ දියණිය ඔස්ට්‍රේලියාව හරහා නැවත පිටියට එයි.

22න් අධිකරණ ස්වාධීනත්වය බරපතල අර්බුදයක !- ජනමත විචාරණයක් අවශ්‍යයි !! - ඒකාබද්ධ විපක්ෂය ගාල්ලේදී කියයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ සම්මන්ත්‍රණයක්

