BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 67 of 2905 (43,571 articles)

කාන්තා චැම්පියන්ස් කුසලානය සහ ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන පරිවර්තන කමිටුවෙන් පැහැදිලි කිරීමක්
ක්‍රීඩා

කාන්තා චැම්පියන්ස් කුසලානය සහ ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන පරිවර්තන කමිටුවෙන් පැහැදිලි කිරීමක්

*හොර ඡන්ද නැති විධිමත් පාලන ව්‍යුහයක් හදන්න නව ව්‍යවස්ථා කෙටුම්පත නීති අංශ වෙත

The Leader Deskabout 1 month ago
ගෝලීය ආහාර සමුළුවට ගිය අගමැතිනී හරිනි පිළිගන්න භූතාන අගමැති එයි
පුවත්

ගෝලීය ආහාර සමුළුවට ගිය අගමැතිනී හරිනි පිළිගන්න භූතාන අගමැති එයි

තිරසාර ආහාර සුරක්ෂිතතාව සහ බහු-අර්බුද ජයගැනීම ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය අද ලෝකයට

The Leader Deskabout 1 month ago
විදෙස් ආයෝජන දිනාගන්න BOI වෙත ඕස්ට්‍රේලියානු විශේෂඥ සහය
Economy

විදෙස් ආයෝජන දිනාගන්න BOI වෙත ඕස්ට්‍රේලියානු විශේෂඥ සහය

TIFA ක්‍රියාකාරී සැලැස්ම යටතේ කොළඹදී පැවති විශේෂ දැනුම හුවමාරු වැඩමුළුවක්

The Leader Deskabout 1 month ago
එල්නිනෝ නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී මහ වැසි: එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්

එල්නිනෝ නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී මහ වැසි: එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

*වියළි කාලගුණයෙන් පසු ගංවතුර සහ වගා බිම් යටවීමේ අවදානමක්

The Leader Deskabout 1 month ago
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් අමරසිංහ
පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් අමරසිංහ

*නීතිඥයෙකු මෙන්ම විමර්ශන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රොහාන් අමරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කෙරේ

The Leader Deskabout 1 month ago
22 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට: පක්ෂ විපක්ෂ පෙත්සම් හැටගනනක් විභාගයට
පුවත්

22 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට: පක්ෂ විපක්ෂ පෙත්සම් හැටගනනක් විභාගයට

*පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ 22 ගැන තීරණාත්මක විභාගය ඇරඹෙයි

The Leader Deskabout 1 month ago
රූපයෙන් ඔබ්බට ගිය හරිත මෙහෙයුම: Miss Earth Sri Lanka 2026 තානාපති පත්වීම් නෙළුම් කුලුනේදී
පුවත්

රූපයෙන් ඔබ්බට ගිය හරිත මෙහෙයුම: Miss Earth Sri Lanka 2026 තානාපති පත්වීම් නෙළුම් කුලුනේදී

"Beauties for a Cause" තේමාව පෙරදැරි කරගනිමින් ළමා පිළිකා, තරුණ සංවර්ධන සහ පරිසර සුරැකීම උදෙසා නව තානාපතිවරුන් පත්කෙරේ.Oprin Lanka සහ කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය එක්ව සමාජ වගකීම් වෙනුවෙන් රූ රැජිණියන් බලගන්වයි. ශ්‍රී ලංකාවේ අලංකාරයේ සංකේතය බඳු වූ නෙළුම් කුලුන රඟහලේදී “Miss Earth Sri Lanka 2026” තරගයේ තානාපති පත්වීම් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව පසුගියදා (30 වනදා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.හුදෙක් බාහිර රූප සෝභාව පමණක් නොව, බුද්ධිය, නායකත්වය සහ පරිසරය පිළිබඳ සංවේදීතාව එක්තැන් කරන මෙම සුවිශේෂී ජාත්‍යන්තර තරගාවලිය මෙහෙයවනු ලබන්නේ "Beauties for a Cause" හෙවත් "අරමුණක් සඳහා වූ රූ රැජිණියන්" යන උදාර දර්ශනය පෙරදැරි කරගෙනය. ශ්‍රී ලංකාව තුළ මෙහි නිල වගකීම සහ සංවිධාන කටයුතු Oprin Lanka (Pvt) Ltd ආයතනය විසින් දරනු ලබයි.මෙවර “Miss Earth Sri Lanka” සංවිධානය විසින් කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය (Kadawatha Excellence Lions Club - District 306 D4) සමඟ අත්වැල් බැඳගනිමින් සමාජයීය සහ පරිසර හිතකාමී සුවිශේෂී වැඩසටහන් 4ක් සඳහා නව තානාපතිවරුන් පත් කිරීමට කටයුතු කර ඇත. සමාජ සත්කාර වෙනුවෙන් තානාපති පත්වීම් හතරක් එම පත්වීම් මෙසේය, ළමා පිළිකා දැනුවත් කිරීමේ තානාපති (Miss Earth Sri Lanka 2026) ළමා පිළිකාවෙන් පීඩාවට පත් දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් හඬක් නැගීම, කල් ඇතිව රෝගය හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි .තරුණ සංවර්ධන දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Air Sri Lanka 2026): තරුණ තරුණියන්ගේ නායකත්වය, ස්වේච්ඡා සේවය සහ සමාජ සේවය ජාතික අරමුණු සඳහා යොමු කරමින් වඩාත් බලගැන්වුණු නව පරපුරක් බිහිකිරීමට කටයුතු කිරීම.පරිසර දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Water Sri Lanka 2026) පරිසර වගකීම් ප්‍රවර්ධනය කරමින් අප ජීවත් වන ප්‍රජාවන් තුළ "ග්‍රහලෝකයේ තානාපතිවරුන්" බිහිකිරීම.විශේෂ අවශ්‍යතා සහිත තරුණයින් සඳහා වන තානාපති (Miss Earth - Fire Sri Lanka 2026): විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් පිළිබඳ සමාජය දැනුවත් කිරීම, ඔවුන් පිළිගැනීම සහ සමාන අවස්ථා ප්‍රවර්ධනය කිරීම. කසළින් ධනයට පෙරළන හරිත නායකත්වය දැනට Miss Earth Sri Lanka කිරුළ හිමි කරගෙන සිටින ආදිත්‍යා දෙව්මිණි (Adithya Dewmini) මෙනෙවියගේ "කසළින් ධනයට සහ කොළ පාට යමු" (Waste to Wealth and Let's Go Green) ව්‍යාපෘතිය හරහා මේ වන විටත් කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් මහඟු සේවාවක් ඉටු වෙමින් පවතී.ශ්‍රී ලාංකේය කාන්තාවන් බලගැන්වීම, පරිසර නායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් උදෙසා හඬක් නැගීම Miss Earth Sri Lanka ආයතනයේ ප්‍රධාන දැක්මයි."Beauty with Purpose. A Crown with Responsibility. A Voice for the Earth." හෙවත් "අරමුණක් සහිත රූපය. වගකීමක් සහිත කිරුළ. පොළොව වෙනුවෙන් හඬක්" යන්න මෙවර තරගාවලියේ ප්‍රමුඛතම පණිවිඩය බවට පත්ව ඇත. තරගකාරිණියන් එළිදැක්වීම සහ ඉදිරි දැක්ම මේ අවස්ථාවේදී Oprin Lanka (Pvt) Ltd ආයතනයේ සභාපති සහ "Miss Earth Sri Lanka 2026 " ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා, Miss Earth Sri Lanka 2026 ජාතික සංවිධායක සමන් රත්නායක, සම සභාපති විනුකි පෙරේරා, අනුෂි ගුණරත්න, කවීෂා විජේරත්න, ආධිත්‍යා දෙව්මිණි, හසිනි කාව්‍යා, සසස්මි දිසානායක, රොෂාන් රාජපක්ෂ, තරිඳු වෙල්හේනගේ, වෛද්‍ය අසංක වීරසිංහ යන අයද අදහස් දැක්වූහ.තරගයට ඉදිරිපත් වන තරගකාරිණියන්ගේ එළි දැක්වීමේ අවස්ථාවක්ද මෙහිදී සිදු විය. එහි අවස්ථා කිහිපයක් ඡායාරූපයන්හී දැක්වේ.(සටහන | ජේ.මුණසිංහ)

The Leader Deskabout 1 month ago
උතුරේ ආර්ථිකය නංවන්න KKS, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප
පුවත්

උතුරේ ආර්ථිකය නංවන්න KKS, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප

කංකසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් කලාපවලින් ඇඟලුම්, තොරතුරු තාක්ෂණ හා කෘෂි අපනයන ඉහළට;

The Leader Deskabout 1 month ago
ගෝලීය පසුබෑම පරදා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදීමක්!
පුවත්

ගෝලීය පසුබෑම පරදා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදීමක්!

අමුද්‍රව්‍ය හා පුහුණු ශ්‍රමික හිඟය මධ්‍යයේ වුවද නව ඇණවුම් සහ රැකියා නියුක්තිය ඉහළ යමින් අඛණ්ඩ ප්‍රගතියක්.

The Leader Deskabout 1 month ago
දින 200ක මුහුදු මෙහෙයුමෙන් පසු ඇමෙරිකානු නාවිකයෝ තායිලන්තයේ විවේක නිවාඩුවට
විදේශ

දින 200ක මුහුදු මෙහෙයුමෙන් පසු ඇමෙරිකානු නාවිකයෝ තායිලන්තයේ විවේක නිවාඩුවට

මැදපෙරදිග මෙහෙයුම් නිමා කළ ඇමෙරිකානු යුද නෞකාව පතායා වෙරළට: ආර්ථික බලාපොරොත්තු සහ සමාජ අවදානම් කරළියට

The Leader Deskabout 1 month ago
ජර්මානු ඩ්‍රෝන දැවැන්තයා CIA සහ FBI වෙත ගිය රහස හෙළිවෙයි
විදේශ

ජර්මානු ඩ්‍රෝන දැවැන්තයා CIA සහ FBI වෙත ගිය රහස හෙළිවෙයි

අමෙරිකානු බුද්ධි අංශ ජාලය හරහා ක්වොන්ටම් සිස්ටම්ස් (Quantum Systems) ලැබූ දැවැන්ත වෙළෙඳපොළ පිම්ම

The Leader Deskabout 1 month ago
නේපාලයේ ජලවිදුලි උමං තුළ සිරවූ සිය ගණනක් මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුමක්
විදේශ

නේපාලයේ ජලවිදුලි උමං තුළ සිරවූ සිය ගණනක් මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුමක්

ග්ලැසියර නායයාමෙන් හිමාල කලාපයේ 900කට වැඩි පිරිසක් මරුට; 4,000කට අධික පිරිසක් අතුරුදන්

The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුම් ප්‍රතිසංස්කරණයට: අපනයන ඉලක්ක ජය ගැනීමට නව මාවතක්
Economy

ශ්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුම් ප්‍රතිසංස්කරණයට: අපනයන ඉලක්ක ජය ගැනීමට නව මාවතක්

පවතින නිදහස් වෙළඳ ගිවිසුම් සමාලෝචනය කරමින් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් වේ

The Leader Deskabout 1 month ago
තේ සහ සංචාරක ප්‍රවර්ධන බිලියන ගණනක අරමුදල් මහා භාණ්ඩාගාරයට ගැනීමේ සූදානමක්
Economy

තේ සහ සංචාරක ප්‍රවර්ධන බිලියන ගණනක අරමුදල් මහා භාණ්ඩාගාරයට ගැනීමේ සූදානමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සහ ඒකාබද්ධ භාණ්ඩාගාර ගිණුම් ප්‍රතිපත්තිය හමුවේ රජය ගෙන යන මූල්‍ය ඒකාබද්ධතා වැඩපිළිවෙළ.

The Leader Deskabout 1 month ago