BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 65 of 2905 (43,571 articles)

'2032 ඉලක්කය කලින්ම සම්පූර්ණයි: රටේ ණයබරතාව සීඝ්‍රයෙන් පහළට' - නියෝජ්‍ය මුදල් ඇමැති
Economy

'2032 ඉලක්කය කලින්ම සම්පූර්ණයි: රටේ ණයබරතාව සීඝ්‍රයෙන් පහළට' - නියෝජ්‍ය මුදල් ඇමැති

*2032 දී 95% දක්වා අඩු කිරීමට නියමිතව තිබූ ණයබරතාව 2026 වන විට 88.8% දක්වා කැපී පෙනෙන ලෙස පහත දැමූ බව රජය හෙළි කරයි.

The Leader Deskabout 1 month ago
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැගෙනහිර උසාවියකින් තහනම් නියෝගයක්
පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැගෙනහිර උසාවියකින් තහනම් නියෝගයක්

*කන්නියා පිල්ලෙයාර් කෝවිල් භූමියේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.

The Leader Deskabout 1 month ago
ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමුගනී
පුවත්

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමුගනී

*කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි

The Leader Deskabout 1 month ago
සජිත්ගේ 'ඩීල්' එක කා එක්කද? මහේෂ් සේනානායක ගෙන් ආණ්ඩුවට සහ ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක්
පුවත්

සජිත්ගේ 'ඩීල්' එක කා එක්කද? මහේෂ් සේනානායක ගෙන් ආණ්ඩුවට සහ ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක්

22 වන සංශෝධනය මුල්කරගත් චෝදනා ගැන සජබයෙන් පැහැදිලි කිරීමක්

The Leader Deskabout 1 month ago
22 වැනි සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක් - විපක්ෂ නායක
පුවත්

22 වැනි සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක් - විපක්ෂ නායක

නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට විපක්ෂ නායකවරයාගෙන් දැඩි අවධාරණයක්

The Leader Deskabout 1 month ago
ඒෂියා කැපිටල් සමාගමේ බහුතර කොටස් අත්පත් කරගැනීම ගැන විශේෂ හෙළිදරව්වක්
පුවත්

ඒෂියා කැපිටල් සමාගමේ බහුතර කොටස් අත්පත් කරගැනීම ගැන විශේෂ හෙළිදරව්වක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවක් පිටුපස ඇති ප්‍රෝඩාව ගැන සිවිල් බුද්ධි පෙරමුණෙන් කරුණු දැක්වීමක්

The Leader Deskabout 1 month ago
වරායේ බහාලුමෙන් හසුවූ රුපියල් බිලියන ගණනක අයිස් තොගය පිටුපස ජාත්‍යන්තර ජාලයක්?
පුවත්

වරායේ බහාලුමෙන් හසුවූ රුපියල් බිලියන ගණනක අයිස් තොගය පිටුපස ජාත්‍යන්තර ජාලයක්?

විදෙස් ඔත්තුකරුවෙකුගේ රහසිගත තොරතුරකින් මෙහෙයුම ක්‍රියාත්මක වෙයි;

The Leader Deskabout 1 month ago
මඩකලපුව පස්පුද්ගල ඝාතන නඩුව: පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
පුවත්

මඩකලපුව පස්පුද්ගල ඝාතන නඩුව: පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

සැකකරුවන් Zoom ඔස්සේ අධිකරණයට – ලන්ඩනයේ සැඟවුණු සැකකරුට යළි විවෘත වරෙන්තු

The Leader Deskabout 1 month ago
ශැංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍ය නායක සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා හතරක්
විදේශ

ශැංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍ය නායක සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා හතරක්

කිර්ගිස්ථානයේදී ඇරඹි 26 වන SCO සමුළුවට ෂී, පුටින් සහ මෝදි එක්වෙති

The Leader Deskabout 1 month ago
චාමිකගේ DNA පරීක්ෂණ නියෝගය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ගුවන් නියමුවරිය අභියාචනාධිකරණයට
පුවත්

චාමිකගේ DNA පරීක්ෂණ නියෝගය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ගුවන් නියමුවරිය අභියාචනාධිකරණයට

පිතෘභාවය තහවුරු කර ගැනීමේ නඩුවේ දිසා අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක්

The Leader Deskabout 1 month ago
නන්දලාල්ට නොපෙනෙන අපට පෙනෙන දේ... | විපුල කරුණාතිලක
Opinion

නන්දලාල්ට නොපෙනෙන අපට පෙනෙන දේ... | විපුල කරුණාතිලක

මහ බැංකුවේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන ජයග්‍රහණ පෙන්වද්දී, බදු බරින් හෙම්බත් වූ මහපොළොවේ ජනතාව මුහුණ දෙන සැබෑ K-හැඩයේ ආර්ථික ඛේදවාචකය.

The Leader Deskabout 1 month ago
දණ්ඩනය, ලේබල්කරණය වෙනුවට මානුෂීය තේරුම් ගැනීමක් දක්වා... | චින්තන ධර්මදාස
Opinion

දණ්ඩනය, ලේබල්කරණය වෙනුවට මානුෂීය තේරුම් ගැනීමක් දක්වා... | චින්තන ධර්මදාස

සමාජ ශෝධක තහංචි වෙනුවට මිනිස් ආශාවන්ගේ මනෝවිද්‍යාත්මක හා බෞද්ධ මූලයන් දෙස විවෘත මනසකින් බැලීමක්.

The Leader Deskabout 1 month ago
චූලා පද්මේන්ද්‍රගේ අභාවය: අවසන් කටයුතු හෙට (02) බොරැල්ලේදී
පුවත්

චූලා පද්මේන්ද්‍රගේ අභාවය: අවසන් කටයුතු හෙට (02) බොරැල්ලේදී

දේහය හෙට පෙරවරු 10 සිට ජයරත්න ‘රෙස්පෙක්ට්’ ශාලාවේ; අවසන් කටයුතු සවස 5ට බොරැල්ල කනත්තේදී

The Leader Deskabout 1 month ago
දකුණු කොරියානු ඒකාබද්ධතා පල්ලියේ නායිකාවට දේශපාලන බලපෑම් නඩුවකින් සිර දඬුවම්
විදේශ
The Leader Deskabout 1 month ago
ශ්‍රී ලංකා රේගුවෙන් ඩිජිටල් විප්ලවයක්: දූෂණ මර්දන ක්‍රමවේද සමඟ ආදායම් ඉලක්කත් ඉක්මවා යයි
Economy

ශ්‍රී ලංකා රේගුවෙන් ඩිජිටල් විප්ලවයක්: දූෂණ මර්දන ක්‍රමවේද සමඟ ආදායම් ඉලක්කත් ඉක්මවා යයි

අගෝස්තු මාසයේ පළමු දින 27 ඇතුළත රුපියල් බිලියන 199.6ක ආදායමක් වාර්තා කරමින් මාසික ඉලක්කය අභිබවා යයි.

The Leader Deskabout 1 month ago