Breaking News• උණුසුම් පුවත්
Showing page 63 of 2905 (43,571 articles)

22 සංශෝධන පෙත්සම් විභාගය අවසන්: රහස්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට
විනිසුරු විශ්‍රාම වයස සහ අධිකරණ ස්වාධීනත්වය මැද මතගැටුම් රැසක්

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව පෙරටුගාමී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමට
පාරිභෝගිකයා පිට බර පටවන විදුලි මාෆියාවට එරෙහිව පුබුදු ජයගොඩ ප්‍රමුඛ පිරිසෙන් ප්‍රබල මැදිහත්වීමක්

පලෙයි එල්ටීටීඊ කඳවුරු කතාව බොරුවක්: සැකකරු යළි රිමාන්ඩ්
ව්‍යාජ හැඳුනුම්පත් 3ක් සහ බැංකු ගිණුම් ගැන සීඅයිඩී පරීක්ෂණ

සුරේෂ් සලේ රෝහලේ රඳවා ගැනීම විමර්ශනවලට බාධාවක් ද? අධිකරණය වාර්තාවක් කැඳවයි
හිටපු බුද්ධි ප්‍රධානියා තවදුරටත් රෝහලේ තැබිය යුතු ද යන්න ගැන ජාතික රෝහල් අධ්‍යක්ෂගෙන් වාර්තාවක්

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථාපිත අවදානම ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණයට පැහැදිලි කරයි
යෝජිත 22 වැනි සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා පරමාධිපත්‍යයට එල්ල වන බලපෑම පිළිබඳ තර්ක

අතීත අපරාධ විමර්ශන සහ ජිනීවා පරීක්ෂාව: රජයේ ප්‍රගතිය ගැන මානව හිමිකම් සංවිධාන අතර කතිකාවක්
යුක්තිය ඉටුකිරීමේ මාවත සහ ජාත්‍යන්තර අවධානය: නව වාර්තාවකින් එළිදැක්වුණු කරුණු

නව නායකත්වයක් සොයා 'ලංකා මහජන සභාව' යළි කරළියට: සිවිල් බලවේග රට වටා යයි
විකල්ප දේශපාලන දැක්මක් සහ පද්ධතිමය වෙනසක් වෙනුවෙන් කොළඹ YMBA මූලිකත්වයෙන් වැඩපිළිවෙළක්

ප්‍රේෂණ බිලියන 5 ඉක්මවයි: සංචිත ඉහළට යද්දී වෙළඳ හිඟයත් පුළුල් වෙයි
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආර්ථිකයට ඩොලර් බිලියන 5.4ක දැවැන්ත ශක්තියක්; නිල සංචිත බිලියන 6.6 දක්වා ඉහළට.

'ජාතික කණ්ඩායමට දෙන්න තවත් දෙයක් මට ඉතුරුවෙලා නැහැ' කියමින් මෙසී ජාත්‍යන්තර පාපන්දුවට සමුදෙයි
ලෝක කුසලාන 6කට ක්‍රීඩා කරමින් ගෝල 125ක් සහ ගෝල සහාය 68ක් වාර්තා කළ සුපිරි ක්‍රීඩකයාගෙන් වේදනාත්මක සමුගැනීමක්.

පැය කිහිපයකදී ලෝක වාර්තාව දෙවරක් අලුත් කළ සිම්බාබ්වේ-නැමීබියා T20 සටන
කඩා වැටුණු ඉනිම් දෙකක් ගොඩනැඟූ වාර්තාගත සබඳතා හමුවේ අවසන් ඕවරයේදී සිම්බාබ්වේ පිලට තියුණු ජයක්.

ඇමෙරිකා - ඉරාන සටන යළි ඇවිළෙයි: හෝර්මුස් සමුද්‍ර සන්ධිය යුද පිටියක් වෙයි
ඉරාන මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් මරුට; මැදපෙරදිග එක්සත් ජනපද කඳවුරුවලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර.

විශේෂඥයන් නොදන්න 'විකල්පය' ගැන කෙටියෙන් කිව්වොත්..... | කුසල් පෙරේරා
අවුරුදු 48 ක නාගරික වෙළඳපල පරිභෝජන මාදිලිය වෙනුවට, සදාචාර සම්පන්න ශිෂ්ට මිනිසෙකු සහ ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කරන සැබෑ ජාතික සංවර්ධනයක මූලික යෝජනාවලිය.

22 වැනි සංශෝධනය: ආණ්ඩු බලය, වෘත්තීය විරෝධය සහ ජනතාවගේ ව්‍යවස්ථා අයිතිය | Athulasiri Samarakoon
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහි වෘත්තීය විරෝධය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස බැහැර නොකර, විවෘත සංවාදයකින් අධිකරණ ස්වාධීනත්වය තහවුරු කිරීම ආණ්ඩුවේ පරිණතභාවයයි.

ඇමෙරිකානු DEA ඔත්තු සේවය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කළ දැවැන්ත වැටලීමක්
රුපියල් කෝටි 650ක 'අයිස්' අල්ලයි: පාකිස්තාන ජාවාරම කොටුකළ ඒකාබද්ධ මෙහෙයුම

නෙස්ලේ, පෙප්සිකෝ නිෂ්පාදනවල කල්ඉකුත්වීමේ දින වෙනස් කළ ඉන්දීය ජාවාරමක් හසුවෙයි
කල් ඉකුත්වූ ආහාර ඇසුරුම්වල දින සහ පෝෂණ තොරතුරු වෙනස් කර විදේශයන්ට යැවූ ගබඩාවක් මුම්බායිහිදී වටලයි

