Breaking News• උණුසුම් පුවත්
Showing page 68 of 2905 (43,571 articles)

සංචාරකයෝ වැඩි වුණාට ආදායම අඩු වෙන්නේ ඇයි?
සංචාරකයන්ගේ ප්‍රමාණාත්මක වර්ධනයට වඩා ගුණාත්මක ආදායම් ඉලක්ක වෙත යොමුවීමේ අවශ්‍යතාව මතුවේ

කෙන්යා ගුවන්තොටුපොළ සේවක වර්ජනයෙන් ගුවන් ගමන් අවුලක: මගීන් දහස් ගණනක් අතරමං
දීර්ඝ කාලීන සේවක ගැටලු මුල් කරගනිමින් ඇරඹි අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත්;

ආසියානු ක්‍රීඩා උළෙලේ තණතීරු හා නවාතැන් අවුලෙන් ක්‍රිකට් දැවැන්තයෝ දැඩි කනස්සල්ලෙන්!
බේස්බෝල් පිටියක ක්‍රිකට් ගැසීම සහ කූඩාරම් ඩ්‍රෙසිං රූම්ස් ගැන ACC සහ BCCI සංවිධායකයන්ට විරෝධය පායි.

රවී කරුණානායකට ඇප
ලොතරැයි මණ්ඩල සේවකයින් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බවට චෝදනා

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි
වෘත්තීය ජීවිතයේ දශක දෙකකට වැඩි කාලයක් විලාසිතා හා රංගන ක්ෂේත්‍රයට දැක්වූ සුවිශේෂී දායකත්වය

කුරුණෑගල නගරාසන්නයට කඩා වැදුණු වන අලින්ගෙන් දෙදෙනෙකුට ප්‍රහාර: ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවක්
උයන්දන–කෝවාන ගම්මානයට කඩා වැදුණු අලි තිදෙනා පලවා හැරීමට ඒකාබද්ධ මෙහෙයුමක්

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමේ තීරණය අභියාචනාධිකරණයෙන් බලරහිත කෙරේ
ක්‍රීඩකයන් ස්ථිර සේවකයන් සේ සලකා නිකුත් කළ නියෝගය ඉවතට – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරි තීරණ සඳහා ඉඩ

රියැදුරෙකු නැතිවම දිවෙන ටොයෝටා ස්වයංක්‍රීය මෝටර් රථ 2028 දී පාරට
රියැදුරු මැදිහත්වීම අවම ‘Level 2++’ තාක්ෂණය සාමාන්‍ය මගී රථවලට මුලින්ම එක්වෙයි

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කෙටුම්පත හෙට (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

ඉරාන ඛාර්ග් දිවයින සුන්නධූලි කරන බවට ජනපති ට්‍රම්ප්ගෙන් කෘත්‍රිම බුද්ධි වීඩියෝවක්
ඉරාන තෙල් අපනයනයෙන් 90%ක් හැසුරුණු බලශක්ති කේන්ද්‍රයට එල්ල වූ තර්ජනයත් සමඟ කලාපීය යුද උණුසුම හා ආර්ථික සම්බාධක තවත් දැඩි වෙයි.

අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව නිරාකරණයට තිරසාර දේශපාලන කැපවීමක් අවශ්‍ය යි - ICRC
මෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා තිරසාර දේශපාලන කැපවීමක් මෙන්ම සාමූහික ප්‍රයත්නයන් අවශ්‍ය කරන බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිතායතනය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා - ජපාන මිත්‍රත්වය නව මානයකට: ආයෝජකයෝ කොළඹට – සරසවි සිසුහු දිඹුලාගලට
*කටුනායකින් පැමිණි 250ක ජපන් නියෝජිත පිරිස සහ ආර්ථික අවස්ථා

සංචාරකයන්ට දොර ඇරෙන ඉතාලි කුමරියගේ ඓතිහාසික මාළිගය
සාම්ප්‍රදායික රාජකීය සීමාවන් බිඳිමින් රුස්පොලි පවුලෙන් නව ආගන්තුක සත්කාරක අත්දැකීමක්

එජාප - සජබ සන්ධානය ස්ථිරයි: අවසන් තීරණය නායකයන් අතේ
ප්‍රතිපත්තිමය සාකච්ඡා අවසන්; ඉදිරි මැතිවරණ තරගය පුළුල් පෙරමුණකින්.

ලොතරැයි මණ්ඩල බඳවාගැනීම් විමර්ශනය: රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
අනුමත පටිපාටියෙන් බැහැරව නිලධාරීන් පස්දෙනෙකු අනියුක්ත කළ බවට චෝදනා

