Breaking News• උණුසුම් පුවත්
Showing page 74 of 2905 (43,571 articles)

ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව 'සහගහන අපරාධයකි' | කදුරුපොකුණේ සුමංගල හිමි
නියං සමයේ පිපාසය නිවා ගැනීමට ගම්වදින වනසතුන්ගේ අසරණකම ගොදුරු කරගන්නා අනුකම්පා විරහිත දඩයම සහ අපේ පැරණි ගැමි විඥානයේ පටිසන් දෙන 'සහගහන අපරාධ'

Gen Z පරපුරට ඩිජිටල් පහසුව ලැබුණත් විචාරාත්මක චින්තනය ගිලිහී ගිහින්: දේශපාලන සටන් පාඨ වෙනුවට ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ | විපුල කරුණාතිලක
* හිස් සටන් පාඨවලින් මෙරට ප්‍රතිසංස්කරණ කඩාකප්පල් වූ අයුරු සහ අධ්‍යාපනයේ ගුණාත්මක අර්බුදය ගැන විපුල කරුණාතිලකගෙන් ගැඹුරු විග්‍රහයක්

මේ බුද්ධියෙන් රටක් හදන්න බැහැ | කුසල් පෙරේරා
IMF ආධාරයෙන් ණය ප්‍රතිව්‍යුහගත කර නාගරික වෙළඳපොළ ගැටගසා ගැනීම "රට ගොඩගැනීමක්" නොවන බවත්, වසර 48ක අසාර්ථක විවෘත ආර්ථික මාදිලිය වෙනුවට දේශීය නිෂ්පාදන පදනමක් නොමැතිව රටේ අනාගතය සුරක්ෂිත කළ නොහැකි බවත් පෙන්වා දෙන විග්‍රහයක්.

දත්ත විප්ලවයේ සැබෑ පරීක්ෂණය: ධීවර හා වැවිලි අංශයේ නව තීරණ ගැනීමේ පද්ධති කරලියට
සාම්ප්‍රදායික වාර්තාකරණයෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර දෙකක් ඩිජිටල්කරණයට ලක්කෙරේ

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් වීමට ශ්‍රී ලංකාවට හිමිවන අවසන් අවස්ථාව | මිලින්ද මොරගොඩ
රොටර්ඩෑම්, සිංගප්පූරුව සහ ඩුබායි ආදර්ශයට ගනිමින් කලාපීය ආර්ථික ජාලයට එක්වීමේ මාවත

ශ්‍රී ලංකා සංචාරක ඉලක්ක සහ ගෝලීය පුරෝකථන අතර පරතරය: ආර්ථික විශ්ලේෂණයක්
2030 වන විට ඩොලර් බිලියන 10ක ආදායමක් සපුරා ගැනීමට නම් සංචාරක උපායමාර්ග ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව මතුවේ

‘ස්වීප්’ ලකුණු 176ක් ලබා ගත් සොනාල් දිනූෂගෙන් නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්
ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගනිමින් ජෝ රූට්ගේ ලෝක වාර්තාව බිඳ දැමූ සොනාල්ගෙන් ඓතිහාසික ඉනිමක්

ගෝලීය ව්‍යාපාර දිනාගන්න වරාය නගරයෙන් ඩොලර් බිලියන 4ක අලුත් සැලසුමක්
මෙරට ආර්ථික ප්‍රවේශයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන කොළඹ වරාය නගරය වෙත ඉදිරි වසර 5 තුළ තවත් අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

පැකට් කළ තේවලින් ඔබ්බට: ඉන්දියානු වෙළෙඳපොළ ජයගන්න ඩිල්මා සැලසුම් කරයි
ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික ආයෝජනයක් සමග ප්‍රමුඛ නගර ඉලක්ක කරගනී

කැම්බ්‍රිජ් ක්‍රීඩා පිටියෙන් මහ බැංකු මුදුනට ගිය නිහඬ ආර්ථික විශේෂඥයා
*නිහඬව දශක හතරක ජාත්‍යන්තර අත්දැකීම් ගොඩනැඟූ වෘත්තීයවේදියා මුහුණදුන් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය

උද්ධමන අවදානම හමුවේ පිලිපීනය පොලී අනුපාත යළි ඉහළ දමයි
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් ඉහළට

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'නායකතුමා තමන්ගේ නඩුවටවත් මෙච්චර මහන්සි වුණේ නෑ'
*22 වැනි සංශෝධනය හරහා ආණ්ඩුවේ කාලය දීර්ඝ කරගැනීමේ උත්සාහය පරදවන්නට SOS සංවිධානය හා එක්ව හිටපු ජනපති රනිල්ගෙන් දැවැන්ත නීතිමය හා දේශපාලන මෙහෙයුමක්.

ෆිෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝට එරෙහිව අපරාධ නඩු පැවරීමට යුරෝපා පාපන්දු සංගමය සූදානමින්
ලෝක කුසලාන තරගාවලි පෞද්ගලික අංශයට විකිණීමේ ආන්දෝලනාත්මක සැලැස්මට එරෙහිව යුරෝපා පාපන්දු සංගමයෙන් දැඩි නීතිමය පියවරක්

අමරදේව-උමාරියා සුසංයෝගය ඇමරිකානු යූටියුබ් නාලිකාවක නැරඹුම් වාර ලක්ෂය පන්නයි: සිංහල සම්භාව්‍ය ගීතයට ජාත්‍යන්තර ප්‍රතිචාර
'හන්තාන සිහිනය' සහ 'වැලි තල අතරේ' විදෙස් රසිකත්වයේ දැඩි අවධානයට

ආසියානු කුසලානය රැකගන්න චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ඩුබායි බලා යයි
*කණ්ඩායම් 8ක් තරග බිමට: ශ්‍රී ලංකාවේ පළමු සටන අගෝස්තු 29 සත්කාරක එමීර් රාජ්‍යය සමග

