BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●

Breaking News• උණුසුම් පුවත්

Showing page 99 of 2906 (43,579 articles)

පාස්කු නඩුවේ තීරණාත්මක හැරවුමක්: විත්තිකරුවන් 23ක් කූඩුවේ සිට ප්‍රකාශ දීමට සැරසෙයි
පුවත්

පාස්කු නඩුවේ තීරණාත්මක හැරවුමක්: විත්තිකරුවන් 23ක් කූඩුවේ සිට ප්‍රකාශ දීමට සැරසෙයි

පැමිණිල්ලේ සාක්ෂි විමසීම දින 250කට පසු අවසන් – විත්තියේ සාක්ෂි විභාගය අදින් ඇරඹේ

The Leader Deskabout 2 months ago
කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි අරඹන්න ජපානයෙන් එකඟතාව
පුවත්

කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි අරඹන්න ජපානයෙන් එකඟතාව

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ජපන් ජයිකා (JICA) අරමුදල් යළි ක්‍රියාත්මක වෙයි

The Leader Deskabout 2 months ago
ග්‍රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට
Economy

ග්‍රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට

යෝජනා කැඳවීමේ (RFP) දෙවන අදියර සඳහා දේශීය හා ඉන්දීය ප්‍රමුඛ සමාගම් සුදුසුකම් ලබයි

The Leader Deskabout 2 months ago
කොළඹ වරාය නගරයේ නව ආයෝජන මාවතක්: මාලදිවයින දිනා ගැනීමේ උපාය මාර්ගික මෙහෙයුම
Economy

කොළඹ වරාය නගරයේ නව ආයෝජන මාවතක්: මාලදිවයින දිනා ගැනීමේ උපාය මාර්ගික මෙහෙයුම

දකුණු ආසියානු කලාපයේ ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමේ ශ්‍රී ලංකාවේ නවතම පියවර මාලදිවයින කේන්ද්‍ර කරගනිමින්.

The Leader Deskabout 2 months ago
මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගවේෂණයට යළි දොර විවර වේ: විදේශ ආයෝජකයන්ට ලැබෙන නව අවස්ථාව
Economy

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගවේෂණයට යළි දොර විවර වේ: විදේශ ආයෝජකයන්ට ලැබෙන නව අවස්ථාව

වසර ගණනාවක නීතිමය සහ ප්‍රතිපත්තිමය බාධක ජය ගනිමින් අලුත් ඉලක්කයක් කරා

The Leader Deskabout 2 months ago
කැම්පාලා මැර කල්ලියක් උගන්ඩාවේ පාපන්දු නායකයාට පහර දී මරා දමලා!
ක්‍රීඩා

කැම්පාලා මැර කල්ලියක් උගන්ඩාවේ පාපන්දු නායකයාට පහර දී මරා දමලා!

ජංගම දුරකථනය කොල්ලකෑමට ආ මැර කල්ලියට විරෝධය පෑම නිසා 27 හැවිරිදි ජාතික පාපන්දු ක්‍රීඩකයා වීදියේදීම ගල්වලින් ගසා ඝාතනය කෙරේ.

The Leader Deskabout 2 months ago
ඉහළ අධිකරණයේ කාන්තා නියෝජනය 3.4% දක්වා පහළ බසී: පුරප්පාඩු අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන කතිකාවක්
පුවත්

ඉහළ අධිකරණයේ කාන්තා නියෝජනය 3.4% දක්වා පහළ බසී: පුරප්පාඩු අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන කතිකාවක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 29 දෙනා අතරින් කාන්තා නියෝජනය එක් අයෙකුට පමණක් සීමා වෙයි

The Leader Deskabout 2 months ago
සුරන්ජිත් වැවිට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට
පුවත්

සුරන්ජිත් වැවිට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරන්ජිත් වැවිට (Suranjith Wevita) පත් කර තිබේ.

The Leader Deskabout 2 months ago
ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ | රොහාන් සමරජීව
Economy

ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ | රොහාන් සමරජීව

ණය අර්බුදයෙන් පසු ස්ථාවරත්වය ලැබුව ද සැබෑ ආර්ථික වර්ධනයක් සඳහා වැට් සහ අතුරු තීරුබදු අඩු කරමින් බදු නොවන ආදායම් ඉහළ නැංවීමේ හදිසි අවශ්‍යතාව.

The Leader Deskabout 2 months ago
එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? | ලයනල් බෝපගේ
Opinion

එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? | ලයනල් බෝපගේ

මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් වෙනුවට දුප්පත් ප්‍රවාහකයන් පමණක් බිලිවන සහ අපරාධ වැළැක්වීමට අසමත් වූ එල්ලුම් ගහ යළි ගෙන ඒමේ ප්‍රතිවිපාක.

The Leader Deskabout 2 months ago
සජිත්ගේ දේශපාලන සතිය : රටට සැඟවූ මහනාහිමිවරුන්ගේ ලිපිය එළියට ආ හැටි
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : රටට සැඟවූ මහනාහිමිවරුන්ගේ ලිපිය එළියට ආ හැටි

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි මහනායක ලිපිය ආණ්ඩුව සඟවන්න හැදුවේ ඇයි? විපක්ෂය කළ හෙළිදරව්ව.

The Leader Deskabout 2 months ago
'උසාවිය නිහඬයි' හෙළිදරව්වෙන් වසර ගණනාවකට පසු: නීතියේ යුක්තිය සහ අභියෝග (වීඩියෝ )
විශේෂාංග

'උසාවිය නිහඬයි' හෙළිදරව්වෙන් වසර ගණනාවකට පසු: නීතියේ යුක්තිය සහ අභියෝග (වීඩියෝ )

අතීත මාධ්‍ය වාර්තා සහ සිනමා නිර්මාණ හරහා මතු වූ පුරවැසි ගැටලු පිළිබඳ ආපසු හැරී බැලීමක්.

The Leader Deskabout 2 months ago
2028 ඇමරිකානු ජනාධිපතිවරණ සටන: ඩිමොක්‍රටික් පක්ෂයේ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටේස් පෙරට
විදේශ

2028 ඇමරිකානු ජනාධිපතිවරණ සටන: ඩිමොක්‍රටික් පක්ෂයේ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටේස් පෙරට

කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පසුපසට ඇද දමමින් පොලිමාකට් දර්ශකයේ පෙරමුණ ගැනීමට ප්‍රගතිශීලී නායිකා ඒඕසී සමත් වෙයි

The Leader Deskabout 2 months ago
කේම්බ්‍රිජ් මහාචාර්යවරයෙකුගේ අභිරහස් මරණය: චෝදනා සහ පීඩනය මැද මතුවූ අර්බුදය
විදේශ

කේම්බ්‍රිජ් මහාචාර්යවරයෙකුගේ අභිරහස් මරණය: චෝදනා සහ පීඩනය මැද මතුවූ අර්බුදය

සොරකම් චෝදනා සහ දැඩි මාධ්‍ය පීඩනය හමුවේ ඉල්ලා අස්වූ මහාචාර්ය ජේසන් ආර්ඩේ මියගොස් සිටියදී සොයාගැනේ

The Leader Deskabout 2 months ago
කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව? | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව? | රීටා ජෙනට් පෙරේරා

පාස්කු ප්‍රහාරයේ දේශපාලනික පසුබිමට එහා ගිය, දශක ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු සමාජවිද්‍යාත්මක හා සංස්කෘතික විපර්යාසය.

The Leader Deskabout 2 months ago