BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●

Breaking News• උණුසුම් පුවත්

Showing page 100 of 2906 (43,580 articles)

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව? | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව? | රීටා ජෙනට් පෙරේරා

පාස්කු ප්‍රහාරයේ දේශපාලනික පසුබිමට එහා ගිය, දශක ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු සමාජවිද්‍යාත්මක හා සංස්කෘතික විපර්යාසය.

The Leader Deskabout 2 months ago
ට්‍රම්ප්ගේ බිලියන 10 නඩුව: බීබීසීය පවුලේ සාමාජිකයන්ට නොතීසි නිකුත් කිරීමට සැරසෙයි
විදේශ

ට්‍රම්ප්ගේ බිලියන 10 නඩුව: බීබීසීය පවුලේ සාමාජිකයන්ට නොතීසි නිකුත් කිරීමට සැරසෙයි

කැපිටල් සිදුවීමට පෙර ජනාධිපතිවරයා කළ කතාවේ සැබෑ චේතනාව සනාථ කරගැනීමට සාක්ෂි කැඳවීමක්

The Leader Deskabout 2 months ago
නඩු ගොනුවක සැඟවුණු කඳුළු කතාවක් : මත් උවදුරෙන් දරුවා මුදාගන්න අම්මා කෙනෙක් උසාවියේදී කළ සංවේදී ඉල්ලීම!
විශේෂාංග

නඩු ගොනුවක සැඟවුණු කඳුළු කතාවක් : මත් උවදුරෙන් දරුවා මුදාගන්න අම්මා කෙනෙක් උසාවියේදී කළ සංවේදී ඉල්ලීම!

අයිස් සහ හෙරොයින් උවදුරට බිලිවන තරුණ ජීවිත: දඬුවමකට එහා ගිය සැබෑ සුවපත් කිරීමක සහ පුනරුත්ථාපනයක අවශ්‍යතාව.

The Leader Deskabout 2 months ago
හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකානු භූමියක් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්; ඉරානයෙන් දැඩි ප්‍රතිචාර
විදේශ

හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකානු භූමියක් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්; ඉරානයෙන් දැඩි ප්‍රතිචාර

ඉන්ධන මිල ඉහළ යෑම න්‍යෂ්ටික අවදානම පාලනය කිරීමේ පිරිවැයක් බව අමෙරිකානු ජනාධිපති පවසයි

The Leader Deskabout 2 months ago
ආශාව මරපු සමාජයක් නිරෝගී නෑ - ප්‍රගීත් රත්නායක (වීඩියෝ)
සමාලාප

ආශාව මරපු සමාජයක් නිරෝගී නෑ - ප්‍රගීත් රත්නායක (වීඩියෝ)

උත්තම පුරුෂ කිව්ව ම අපිට අරුත් දෙකක් එනවා.

The Leader Deskabout 2 months ago
තාලිබාන් පාලනයට වසර 5යි: කාබුල් නුවර උත්සව පවත්වද්දී ජාත්‍යන්තරයෙන් මානුෂීය අර්බුද පිළිබඳ අනතුරු ඇඟවීමක්
විදේශ
The Leader Deskabout 2 months ago
අල්ලපු ගෙදර ප්‍රේමදාසවරු සහ අලුත්කඩේ! ‌| උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

අල්ලපු ගෙදර ප්‍රේමදාසවරු සහ අලුත්කඩේ! ‌| උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

රණසිංහ ප්‍රේමදාසගේ සිට සජිත් දක්වා අධිකරණ නිදහස වෙනුවෙන් පෙනී සිටි හැටි සහ අද මතුව ඇති සුජාතභාවය පිළිබඳ විග්‍රහයක්.

The Leader Deskabout 2 months ago
නැගෙනහිර ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක්: පුද්ගලයන් 47ක් ජීවිතක්ෂයට - ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි
විදේශ

නැගෙනහිර ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක්: පුද්ගලයන් 47ක් ජීවිතක්ෂයට - ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් මුහුදු පතුලේ හටගත් කම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි

The Leader Deskabout 2 months ago
කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන 290 ඉක්මවයි
විදේශ

කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන 290 ඉක්මවයි

පැසිෆික් කලාපය දෙදරුම් කෑ රික්ටර් මාපක 7.4ක භූකම්පනය: කොලොම්බියාවෙන් සිරුරු රැසක් හමුවේ

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සෘජු ආයෝජන ඇරඹීමට ඕස්ට්‍රේලියානු ව්‍යවසායකයන්ගෙන් එකඟතාව
Economy

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සෘජු ආයෝජන ඇරඹීමට ඕස්ට්‍රේලියානු ව්‍යවසායකයන්ගෙන් එකඟතාව

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස වික්ටෝරියා ප්‍රාන්තයේදී එරට ආයෝජකයින් හමුවෙයි

The Leader Deskabout 2 months ago
ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ගැටලුව මුදල්ද? ආකල්පද? ප්‍රවීණයෙකු හෙළි කළ කතාව
සමාලාප

ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ගැටලුව මුදල්ද? ආකල්පද? ප්‍රවීණයෙකු හෙළි කළ කතාව

Gen-Z පරම්පරාව, දෙමාපිය පීඩනය සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සැඟවුණු අර්බුදය ගැන රංජන් පරණවිතානගෙන් විග්‍රහයක්

The Leader Deskabout 2 months ago
තාරුණ්‍යයේ සිහින දිනවන 'සතුටු දැයක්' වෙනුවෙන් සර්වජන බලයෙන් ස්ථාවර සැලැස්මක්
පුවත්

තාරුණ්‍යයේ සිහින දිනවන 'සතුටු දැයක්' වෙනුවෙන් සර්වජන බලයෙන් ස්ථාවර සැලැස්මක්

පශ්චාත්තාපයෙන් තොර දීප්තිමත් අනාගතයකට මග පාදන "සර්වජන Youth Vibe 26" කුරුණෑගලදී අතිසාර්ථකව

The Leader Deskabout 2 months ago
පෘතුගාල පාපැදි සවාරියේදී වැරදි දිශාවෙන් ආ මෝටර් රථයක ගැටී එංගලන්ත යොවුන් ශූරයා මරුට
ක්‍රීඩා

පෘතුගාල පාපැදි සවාරියේදී වැරදි දිශාවෙන් ආ මෝටර් රථයක ගැටී එංගලන්ත යොවුන් ශූරයා මරුට

තරගයේ 8 වැනි අදියර අතරතුර U-හැරවුමක් ගත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ ඛේදවාචකය හමුවේ තරගාවලිය අත්හිටුවයි.

The Leader Deskabout 2 months ago
රොනාල්ඩෝ - ජෝජීනා විවාහයේ ආන්දෝලනාත්මක 'දේපළ ගිවිසුම' එළියට
ක්‍රීඩා

රොනාල්ඩෝ - ජෝජීනා විවාහයේ ආන්දෝලනාත්මක 'දේපළ ගිවිසුම' එළියට

විවාහයෙන් එකතු වුණත් දේපළවලින් වෙන්වීමට දෙදෙනා අතර ඇතිවූ රහසිගත එකඟතාව මෙන්න.

The Leader Deskabout 2 months ago
අධිකරණ ක්ෂේත්‍රයේ තීන්දු ගැන නාමල්ගෙන් ජනපතිට ප්‍රශ්නාවලියක්
පුවත්

අධිකරණ ක්ෂේත්‍රයේ තීන්දු ගැන නාමල්ගෙන් ජනපතිට ප්‍රශ්නාවලියක්

උපදෙස් දුන් ජ්‍යෙෂ්ඨයන් කවුදැයි හෙළි කරන්නැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්

The Leader Deskabout 2 months ago