වජ්ජා’වජ්ජ 65: කවුද මේ අමුත්තා...?- (ජයසිරිගේ නවකතාවක්)
ඔයා මාව විශ්වාස කරන්න... එච්චරයි...
ඔයා මාව විශ්වාස කරන්න... එච්චරයි...
දින දෙකකට පසු නැවත මා ඇමතූ දිවසත් අයියා පැවසුවේ මගෙත් අමෝද්යගේත් කැමැත්ත පරිදි මගේ දෙමාපියන් සතු මහ ගෙදර සහ ඉඩකඩම් සියල්ල ම දිවසත් අයියාගේ නමට ලියන බවට ඔහු කැමති යැයි මගේ මවටත් පියාටත් දැන්වූ බවයි.
‘‘ආ... ඒ ගැන අවුලක් හිතන්න එපා. මං ළඟ ඒකට විසඳුමක් තියෙනව.
අමෝද්‍ය සහ මා විවාහ වී වසරකුත් දෙමසක් ගෙවෙන්නට පෙර අපි මවු - පිය පදවි ලැබුවෙමු. අපේ කුලුඳුල් දරුවා පුතෙකි. මගෙන් ද විමසා, ඉක්බිති අපේ කුලුඳුල් පුතණුවන්ට ‘‘කනිෂ්ක ජයලත්’’ යැයි නම් තැබුවේ ද අමෝද්‍ය ම ය.
ප්‍රතිෂ්ඨ පැවසුවේ වදන් යුගලක් වුව ද ඒ වදන් යුගලේ බොහෝ දෑ අන්තර්ගතව තිබිණ. එය වටහාගත් බැවින්දෝ බසය ආසන්නයට පැමිණ, එයට ගොඩවීමට ප්‍රථම ප්‍රතිෂ්ඨ වෙත වඩාත් ආසන්න වූ සචේතනී ‘‘ඔයාට මාත්
‘‘ඇයි අමෝද්‍ය... මොකද්ද ප්‍රශ්නෙ...? ඔයාගෙ අම්මයි තාත්තයිත් අපේ අම්මයි තාත්තයි වගේ වෙයි ද...? අනේ... එහෙම නං වෙන්න එපා දෙයියනේ...!!’’
‘‘ඇත්ත ම යි. බොරු නං එන්නකො පල්ලෙහාට. මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව. එහෙනං ඉක්මනට එනව ද...?’’ ඇය විමසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙන් වුව ද ‘‘මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව’’ යන වදන් පෙළ ඔහුගේ සිත තුළ කුකුසක් ඇති කළේ ය.
‘‘නෑ නෑ... මං අදහස් කරන්නෙ ඊටත් වඩා බරපතළ දෙයක් අහිංසනා... අපි මෙහෙම හිතමුකො... අපි ඒ වෙද්දි කසාද බැඳලත් නෑ. හදිසියෙවත් පොලිසියෙන් මාව ඇරෙස්ට් කරා නං... මගේ නමට කැළලක් වෙන්නෙ
‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා... හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’
සුදෝ සුදු කාර් රථයේ දිරිපස මධ්‍යයට වන්නට සුදු මල් කලඹකින් ඉතා අලංකාර ලෙස සරසා තිබිණ.
‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.