අපලෝකන 28 : සුසා... අපි කඩල ගොට්ටක් කමු... -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
මම කියපු බොරුව හැමෝ ම පිළිගත්තා. කොහොමත් රැ දොළහට කිට්ටු වෙද්දි අපි අපේ සාජ්ජෙ ඉවර කරා.

මම කියපු බොරුව හැමෝ ම පිළිගත්තා. කොහොමත් රැ දොළහට කිට්ටු වෙද්දි අපි අපේ සාජ්ජෙ ඉවර කරා.
‘‘හරි හරි... දැං එව්වයිං වැඩක් නෑ... කෝහ්... බඩු ටික ගනිං... අරගෙන මෙන්න මෙහෙං තියහල්ලා.’’
ජෙසිකා අක්කලා ගියාට පස්සෙ මම හැම වෙලාවෙ ම කල්පනා කරේ මේ ගැන සුසන්තට කියන්නෙ මොනව ද කියල.