අපලෝකන 34 : කමක් නෑ අයියෙ... මං එයැයි එක්ක තරහ නෑ... -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
පෙරුමාල් කියන විදියට එක දවසක් යසේ මල්ලි තුෂාරි හම්බ වෙන්න යද්දි එයා ගෙදර ඉඳල නෑ. ජෙනට්ගෙන් ඇහුවම කියල තියෙන්නෙ මිරිස්සෙ

පෙරුමාල් කියන විදියට එක දවසක් යසේ මල්ලි තුෂාරි හම්බ වෙන්න යද්දි එයා ගෙදර ඉඳල නෑ. ජෙනට්ගෙන් ඇහුවම කියල තියෙන්නෙ මිරිස්සෙ
සුසන්ත නම් කියන්නෙ යසේ මල්ලි මේ විදියට හිතුවක්කාර වැඩ කරන්න ගත්තෙ තුෂාරි නංගිගෙ සිද්ධියෙන් පස්සෙ කියල.
මට හුඟ දෙනෙක් කියන්නෙ තුෂාරි කියල මිසක සේපාලිකා කියල නෙවෙයි.