අපලෝකන 47 : ඇත්තට ම අක්කෙ මට මක්කයි උණේ...? - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
‘‘එන්නකො එන්නකො... මාත් එක්ක යන්න එන්නකො...’’ කියන අතර ම ඒ මනුස්සයා කෝච්චිය අල්ලන්න දුවන මිනිහෙක් වගේ දුවන්න ගත්තා. මමත් ඉතිං යන්නෙ

‘‘අපි දන්නෙද්ද බං උඹ ගෙන. උඹ ගෙන හොද්දට්ට දන්න හිංදනෙ අපේ ම තෙනක නවත්තගන්නෙ... නෙද්ද අක්කා...?’’