පුරාවිද්‍යාව කොටුකරගත් කුරුන්තුර්මලේ ගොවි බිම් ජනතාවට තවමත් නෑ
මුලතිව් කුරුන්තුර්මලේ තන්නිමුරිප්පු වැව් දියෙන් ගොවිතැන් කරන දෙමළ ගොවීන්ගේ වගා බිම් ද ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සීමා මායිම් ලකුණු කර තිබෙන ඉඩම් නිදහස් කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇති