ස්වාධීන ඉන්දීය වෙබ් අඩවියක් වටලා පොලිසිය මාධ්‍යවේදීන් බිය ගන්වයි
NewsClick ප්රවෘත්ති වෙබ් අඩවියේ නිර්මාතෘ ප්‍රභීර් පූර්කයස්ත අඟහරුවාදා සවස අත්අඩංගුවට ගැනුණි
NewsClick ප්රවෘත්ති වෙබ් අඩවියේ නිර්මාතෘ ප්‍රභීර් පූර්කයස්ත අඟහරුවාදා සවස අත්අඩංගුවට ගැනුණි
යුක්රේන ආක්‍රමණයට එරෙහිව රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දී හඬ නැඟූ රුසියානු ජාතික මාධ්‍යවේදිනියකට මොස්කව් අධිකරණය විසින් වසර 8.5ක සිර දඬුවමක් නියම කර තිබේ.
දූෂණ චෝදනා ලැබූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවස ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය විසින් අද (4) උදෑසන වටලා තිබේ.
සංචාරකයින් රැගත් බස් රථයක්, ඉතාලියේ වැනිස් නුවර ගුවන් පාලමකින් පහළට පෙරලී ගිනි ගැනීමෙන්, අවම වශයෙන් ළමුන් ඇතුළු 21 දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
ඉන්දියාව ට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත
සීලැන්ඩියාවේ මතුපිට විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන පහකි
NewsClick නම් ප්රවෘත්ති වෙබ් අඩවියට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ප්‍රකට මාධ්‍යවේදීන් සහ කර්තෘවරු කිහිප දෙනෙකුගේ නිවෙස් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විසින් වටලා තිබේ.
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර, mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ.
බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තුර්කියේ, අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් පිටත අද (1) සිදුවූ පිපිරීම "ත්‍රස්ත ප්‍රහාරයක්" බව එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා පවසයි.
මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.