ලංකාවේ මානව හිමිකම් කඩකිරීමට ත්‍රස්ත පනත යොදාගෙන - ඇම්නෙස්ටි
ශ්‍රී ලංකාවේ බලයේ සිටි රජයයන් මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ බලයේ සිටි රජයයන් මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක
ඉන්දු - ලංකා කතෝලිකයන්ගේ පුජා භුමියක් සැලසුම් සහගතව බෞද්ධකරණය කරමින් සිටින බවට එල්ල වන චෝදනා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අවුලකට තුඩුදීමේ ලකුණු පහල වීමත් සමග එහි කිසිදු ස්ථිර බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි නොකරන බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සහතික වී තිබේ.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපරයේ පළමු හමුව අද (මාර්තු 29) දින සවස 4.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරී කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් කටයුතු කළ වෘත්තිය සමිති නියෝජිතයින් සහ ඊට සහය ලබාදුන්
අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට
ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය
පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට තවදුරටත් මාස තුනක සේවා දිගුවක් ලබාදෙමින්