කමලදාසගේ අලුත් එක (වීඩියෝ)
මේ වීඩියෝවෙ කමලදාස කියන දේ අළුත් දෙයක් නොවේ. මඩිහේ පන්ඥාසීහ හාමුදුරුවො කිව්වෙත් පුද්ගලයා හදා රට හදමු කියල.
මේ වීඩියෝවෙ කමලදාස කියන දේ අළුත් දෙයක් නොවේ. මඩිහේ පන්ඥාසීහ හාමුදුරුවො කිව්වෙත් පුද්ගලයා හදා රට හදමු කියල.
රනිල් හරියට වෙනස් වෙලා. බටහිර රූකඩයෙක් කියපු රනිල් බටහිරට එරෙහි ජාතික වීරයෙක් වෙලා.
අපි ජාතික ගීයට ගරු කරනවා. ඒ වෙනුවෙන් මරා ගන්නවා.
ශාන්ත ලුවිස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් කරුණාරත්න සහ ඊස්ටන් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ගෝපාල් පෙරියනන් ඔබේ ඇමෙරිකානු සිහිනය සැබෑ කරගැනීම
නිශාන්ත කමලදාස කියන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයෙක්. ඒ වගේම බ්ලොග් ලිවීමේ පුරෝගාමී රචකයෙක්.
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සහ නාට්‍ය ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක මුණගැහෙන්න පහුගිය දවසක ඔහු වෙසෙන මහරගම 'ත්‍රිකෝණ' කලා කේන්ද්‍රයට ගියේ කාලයක් මුලුල්ලෙ අසනීපෙන් ඉන්න ඔහුගෙ සුවදුක් විමසන්න.
අයිසීසීපීආර් පණත යටතේ ලංකාවේ පළමු වින්දිතයා වුණේ ශක්තික සත්කුමාර.
(ප්‍රියන්ත කොඩිප්පිලි ගේ 'රිදී' කාව්‍ය සංග්‍රහය ලබන අඟහරුවාදා, ඒ කියන්නෙ අගෝස්තු 29 වෙනිදා දොරට වඩියි. මේ සටහන ඒ නිමිත්තෙනි..)
(ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අද (අගෝස්තු 25) එළිදකී)
පැණි වළල්ලක රස පත් ඉරුවක් මත සටහන් වූ අකුරුවලටත් දනවන්න පුළුවන් බව අපට ඔප්පු කළේ දම්මික ගංගානාත් දිසානායක.