ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි
ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් ජාතික කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
චීන භූමි කම්පාවෙන් 118ක් මරුට
වයඹදිග චීනයේ ඇතිවූ ප්‍රබල භූමි කම්පාවකින් මියගිය ගණන 118ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා ලෝලී ඡන්දවලින් ගොඩයාමට සැරසේ !
අමෙරිකාවේ දකුණු කැරලයිනා ප්‍රාන්තයේ විශාලතම සරසවි දෙක වන ක්ලෙම්සන් හා දකුණු කැරලයිනා යන දරුණු ප්‍රතිවාදීන් අතර වාර්ෂිකව
මව සමග සිටියදී අතුරුදන් වූ දරුවා වසර 6කට පසු නිවසට ආ හැටි
අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසුව යළි හමුවූ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෆ්ගනිස්ථානය අභිබවා මියන්මාරය 'අබිං' නිෂ්පාදනයෙන් ලොව අංක එකට
ඇෆ්ගනිස්ථානය අභිබවමින් මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.
'මරාපි' යමහල විදාරණයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ.
ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියානු වාර්තා අලුත් කරයි
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරිමකින් සිව් දෙනෙක් මරුට
පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ අද (3) උදෑසන පැවති කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු මියගොස් තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen දිවියෙන් සමුගනී
ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.
ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මියයයි
සීතල යුද සමයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ, ලෝ ප්‍රකට රාජ්යතාන්ත්රිකයකු වූ හිටපු ඇමරිකානු රාජ්‍ය
ඉතාලියේදී මියගිය ලාංකීය තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි
ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ