විශේෂ අධ්‍යාපනයේ මූලික සංකල්ප - (ගීත් උබේසිංහ)
ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් සහ උපරිම මැදිහත්වීමක් ලබා දෙන,ශ්‍රී ලංකාව තුළ අඩු අවධානයක් සහ අවම මැදිහත්වීමක් ලබාදෙන විෂය ක්ෂේත්රයක් ලෙස විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සැලකිය හැකිය.
ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් සහ උපරිම මැදිහත්වීමක් ලබා දෙන,ශ්‍රී ලංකාව තුළ අඩු අවධානයක් සහ අවම මැදිහත්වීමක් ලබාදෙන විෂය ක්ෂේත්රයක් ලෙස විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සැලකිය හැකිය.
ඉන්දියානු සංස්කෘතික කක්ෂයේ අනෙකුත් අය සමඟ අපි අප්‍රේල් මාසයේ දී සූර්ය අලුත් අවුරුද්ද සමරන්නෙමු .
සිරි ලංකාව යනු ප්‍රශ්න පත්තරයකි. ඒවාට උත්තර දීමට විභාග කොමසාරිස්ටවත් පුළුවන්කමක් නැත. මේ රටේ හැම ප්‍රශ්නයකටම වාගේ උත්තර තිබෙන්නේ පිටරටවලය.
මාස දෙකකට තුනකට පමණ පෙර මොරටුවේ වේල්ස් කුමර විදුහලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ආණ්ඩුවට පක්ෂ ව නිතර මාධ්‍ය තුල හඬ නඟන වේල්ස් කුමර ආදී ශිෂ්‍ය නීතීඥතුමෙකුට ආරාධනා කෙරුම ගැන, සරසවියක පෝතක ඇදුරෙක් දෝෂාභියෝගයක් බුකිගත කළේ ය.
"හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනව. මේ හුයන්න හරියන්නේ නෑ මුං එක්ක. පුළුවන් එකෙක් අඩුම තරමෙ තමුන්ගෙ ගේ ඉස්සරහ පාරට හරි බැහැපල්ලා." එක්තරා සමාජ ජාල පිටුවක මේ ප්‍රකාශය
දකුණේ අරගලයට අතෑරුණු උතුරේ අරගලය ස්වභාවය පෙන්වා දීම අරභයා සෙබමාලෛ අම්බුරාසා පියනම විසින් සිය මිතුරෙකැයි පරිකල්පනය කළ
අටුවාටීකා නොමැතිව කියන සඳ අද (21) මංගල පින්සිරි සමවීරගේ ජන්ම දිනයයි.
2007–08 අර්බුදය සහ එයට හේතු ඊට දෙවසරකට පෙර පුරෝකථනය කිරීම නිසා රඝුරාම් රාජන් ප්‍රසිද්ධියට පත්වීය. “ලෝකය පුරා නිවාස මිල මට්ටම් ඉහළ මට්ටමක පවතියි.
අප්‍රේල් අරගලයට වසරක් ගෙවී වර්ජන තර්ජනද වියැකෙමින් සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට පසුව විපක්ෂය දියත් කළ අලුත්ම පිම්ම වගාවට පරිසරයට හානිකර රිලා අයිතිවාසිකම් වෙනුවෙනි.
ජේසු සමිඳානන් මරණය පරාජය කරමින් නැවත නැඟිටිමේ මංගල්‍ය හෙවත් පාස්කු ඉරිදා දේව මෙහෙයට දේවස්ථානවලට ගිය බැතිමතුන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර මරා දමා අද (අප්‍රේල් 21 වැනිදාට ) සිව් වසරක් සම්පුර්ණ වෙයි.