රැඩිකල් තරුණයන්ගේ 'සෙනෙහසේ යාත්‍රාව' 19 දා ඇරඹේ
එළෙඹෙන අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 4ක් සපිරෙන අතර, එවැනි වෛරී දේශපාලන භාවිතාවන් පරාජය කොට සමාජයට සෙනෙහස කැඳවීමේ අරමුණින් ආරම්භ වන 'සෙනෙහසේ යාත්‍රාව' අප්‍රේල් 19වන දා ආරම්භ කිරීමට නියමිත ය.