කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය : දරුකමට හදාගත්ත පවුලක් විදර්ශන කුටියෙන්
පත්මා විජේසිංහ විසින් ප්‍රංශ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ කැතී රිබෙරෝ ගේ ''දරුකමට හදාගත්ත පවුලක්'' යොවුන් නවකතාව
පත්මා විජේසිංහ විසින් ප්‍රංශ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ කැතී රිබෙරෝ ගේ ''දරුකමට හදාගත්ත පවුලක්'' යොවුන් නවකතාව
පටිච්ච සමුප්පාදය, විසංයෝජනය, අහිංසාවාදය, සාංදෘෂ්ටිකත්වය, ශුන්‍යතාව, අල්පේච්ඡතාව වගේ පෙරදිගින් මහාද්වීපික දර්ශනය කරා ගිය තවත් වැදගත් සංකල්පයක් තමයි 'අසම්පාතය' (parallax) කියන්නේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පසුගිය දිනෙක ජයසිරි අලවත්තගේ නවතම කෘතිය වන ගෞර ග්රන්ථ මා සතු කර ගැනීමට අවස්ථාව උදා විය.
ඇට්ලී කුමාර් අධ්‍යක්ෂණය කළ ජවාන් තිරගත වන 20 වැනි දිනය වන විට, හින්දි තිරගත වීම සඳහා පමණක් රුපියල් කෝටි පන්සියයක ආදායමක් ලබනු ඇති බව අපේක්ෂා කෙරේ.
මලයාලම් සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ.
2023 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක ගේ දිගු දිවි ගමන අළලා සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසින් නිර්මාණය කරන ලද ''අපේ අම්මා,
ජීවිතය කියවන්නට අපට විවිධ හැඩතල අවශ්‍ය වේ. ඒ කියවීම තුලට අපගේ සමාජ සම්බන්ධතා, දැනුම සහ දැකුම වැනි විවිධ මාන හමු වේ.
‘‘අතීත කාමය එක් පසෙකින් ඉතා සුන්දර ය; ඉතා මිහිරි ය. තවත් පසෙකින් දොම්නස් සහගත ය; කර්කශ ය. ඇතැම් අතීතකාමී සිතුවිලි මුවට සිනහ නංවන අතර ඇතැම් අතිතකාමී සිතුවිලි දෙනෙතට කඳුළු නංවයි.