ෆොන්සේකාගෙන් සජිත් ට ප්රහාරයක් - කිරිඇල්ල හා මුජිබර් ගෙන් ප්රතිප්රහාරයක්
පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය.