අපලෝකන 31 : එයැයි මට ‘සේපාලි’ කියන්න ඇත්තෙ ආදරේ නිසා වෙන්නැති... -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
ඇත්ත... මම ඒ වෙලාවෙ අම්මට බෝලෙ පාස් කරේ ම ඒ නිසා තමයි.

ඇත්ත... මම ඒ වෙලාවෙ අම්මට බෝලෙ පාස් කරේ ම ඒ නිසා තමයි.
‘‘පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... පෙරුමාල් අයියේ... අම්ම ඇහුවා අද ඔයැයි බිස්නස් යන්නැති හිංද රෑට ඔයැයිටත් එක්ක ම උයන්නද කියල...?’’
එදා රෑ යසෙයි මමයි සුසන්තයි මුණ ගැහුණට පස්සෙ මම දවල්ට ටවුමට ආපු වෙලාවට හැව්ලොක් හෝටලේට ගිහින් යසේ හම්බ වෙලා ඔය ආ ගිය තොරතුරු ටිකක් කතා කරන එක පුරුද්දක් වුණා.