'ලංකාවෙම ඉන්නේ කුරුල්ලෝ 20ක් විතර. අදටත් කැදැල්ලක් හොයාගෙන නැහැ'
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන උසම සහ අඩුම පක්ෂීන් සංඛ්‍යාවක් (අඩුම කුරුලු ගහනය) සිටින කුරුලු විශේෂය අලි මානාවා හෙවත් අලි මාන කොකා ය.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන උසම සහ අඩුම පක්ෂීන් සංඛ්‍යාවක් (අඩුම කුරුලු ගහනය) සිටින කුරුලු විශේෂය අලි මානාවා හෙවත් අලි මාන කොකා ය.
සංඝමිත්තා මහත් රහත් තෙරණිය සමඟ වැඩම කරවන ස්ත්‍රී රහත් තෙරණියන් සොයමින් යන ගමන පටන් ගතිමි. මේ 1998 මුල් කාලයේය. වත් විත්ති ප්‍රවාද සොයමින්
ලංකාවේ ස්ත්‍රීය වෙලාසනම පුරුෂයා හා සමාන අයිතින් ලබාගත් පිරිසක් වුයේය.
පණ්ඩුකාභය රජතුමාගේ එකම පුත්‍රයා මුටසීව කුමරුය. පියාගේ ඇවෑමෙන් රජවන මුටසීව රජතුමාගේ ජානයෙන් උපන් පුතුන් දසදෙනෙකි.
දන්න කතාවක් සොයා ගෙන යන්න සිදු වූයේය.
ඇස් ඇරන් බැලුවත් නොපෙනී ඇති මේ හැඟුම්කරණමය සංඥා අමුතුය. සැබැවින්ම වෙළඹියන් ඉතිහාසයේ හාත්පස පෙන්වන කැඩපතක් බඳුය.
ඉතිහාසය විසින් නව මොහොතක් බිහිවන විට ඒ ඔස්සේ නව මානව කෞශල්‍යයන් බිහිවේ.
මිත්‍ර හෙවත් මිත්ත, එළාර මහ රජුගේ වාසල සෙනවිය. වාසල සෙනවි කීවේ වාසලෙහි අභ්‍යන්තර රැකවරණය ගැන බලන නිල ධූරධාරියාය.
වේලුගේ කථාව දිග ඇදෙන්නේ වේලු , "වේලු සුමන" වූ නිසාම වන බැවිනි. එහෙම සිතුනේ කෙනෙකුට උප නමක් බැදෙන්නේ විශේෂ හේතුවක් නිසා වන බැවිනි.
අරුම පුදුම දොලදුක් ආශාවන් උපන් විහාර මහා දේවිය විසින් තම සිතැඟියාවන් සපුරා ගත්තේය.