ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලේ !
"විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
"විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිතව රික්ටර් මාපක 8ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙනු ඇතැයි භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
මැතිවරණ සීමා නිර්ණයට අදාළ අවසන් වාර්තාව මාර්තු මස අවසන් දිනයට පෙර ලබා දිය හැකි බවත්, එම සීමා නීර්ණයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු කළ යුතු බවත් මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහිව කොළඹදී අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික ජනබලවේගය පවසයි. ඒ, පස්වරු 2.30 ට විහාරමහා දේවි උද්යානයේදීය.
පසුගිය වසරේ මැයි 9 සහ 10 වනදා ඇති වූ සිද්ධින් මැඩපැවැත්වීමට එවක වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි
කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් දරුණු ගනයේ අපරාධකරුවෙකු පළා යාමේ සිද්ධියක්
ජපානයේ රික්ටර් මාපංක 6.1ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතු කොන්දේසි 15වම මේවනවිට සම්පූර්ණ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
රජයේ රෝහලකට රැගෙන ආ දරුවෙකුට එහි වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තීරණය කර තිබේ.