ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා අවස්ථා
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්රයන් විවෘත කිරීමටත්, ලබාදෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමටත් අවශ්‍ය පියවර ගන්නා බවට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik, අමාත්‍ය මනුෂ නානායක්කාර ට අද(14) සහතික විය.