69 ලක්ෂය බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය හෙට (18)
69 ලක්ෂයේ බලාපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය ජුනි 18 වැනිදා ප:ව 02.00ට නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වේ.
69 ලක්ෂයේ බලාපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය ජුනි 18 වැනිදා ප:ව 02.00ට නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වේ.
රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ
රටේ ඇති ලොකු ම ඩීල් එක ඇත්තේ මාලිමාවේ සහ අලියාගේ බවත් එය පසුගිය දා ස්වාධීන රූපවාහිනියේ නටපු නාඩගමින් ඔප්පු වූ බවත් විපක්ෂ නායකවරයා පවසයි.
නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් ගේ පනස් වසරක වෘත්තිය සමිති දිවිය විවිරණය කරමින් ‘සීමා
ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණේ දේශපාලන මතය කඳවුරු දෙකක වුවද ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ගෝලීය ආයෝජන සමුළුව ජූනි 25 තාක්ෂණ අමාත්‍යංශයේ මෙහෙයවීම මඟින් කොළඹදී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක්
ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බවට ජාතික ජනබලවේගයේ නායකයා, ලන්ඩන් හි ඊයේ (15) පැවති ජනහමුව අමතමින් ප්‍රකාශ කර තිබේ.
ගජමිතුරු ධන කුවේරයන් විශාල ප්‍රමාණයක් කෝටි ප්‍රකෝටි ගණන් ණය ගෙන බලවතුන්ගේ සම්බන්ධකම් තුළ ණය විශාල ප්‍රමාණයක් කපා හැර ඇති බව මෙන්ම බදු ගෙවීම්ද පැහැර හැර ඇතැයි විපක්ෂ නායකවරයා පවසයි.