රවාෂ (18) : දකුණින් ගොළු මුහුද - (සුජිත් අක්කරවත්ත)
දන්න කතාවක් සොයා ගෙන යන්න සිදු වූයේය.
දන්න කතාවක් සොයා ගෙන යන්න සිදු වූයේය.
ඇස් ඇරන් බැලුවත් නොපෙනී ඇති මේ හැඟුම්කරණමය සංඥා අමුතුය. සැබැවින්ම වෙළඹියන් ඉතිහාසයේ හාත්පස පෙන්වන කැඩපතක් බඳුය.
ඉතිහාසය විසින් නව මොහොතක් බිහිවන විට ඒ ඔස්සේ නව මානව කෞශල්‍යයන් බිහිවේ.
මිත්‍ර හෙවත් මිත්ත, එළාර මහ රජුගේ වාසල සෙනවිය. වාසල සෙනවි කීවේ වාසලෙහි අභ්‍යන්තර රැකවරණය ගැන බලන නිල ධූරධාරියාය.
වේලුගේ කථාව දිග ඇදෙන්නේ වේලු , "වේලු සුමන" වූ නිසාම වන බැවිනි. එහෙම සිතුනේ කෙනෙකුට උප නමක් බැදෙන්නේ විශේෂ හේතුවක් නිසා වන බැවිනි.
අරුම පුදුම දොලදුක් ආශාවන් උපන් විහාර මහා දේවිය විසින් තම සිතැඟියාවන් සපුරා ගත්තේය.
මහා පබ්බත මතට නැගුණු එළාර රජු දුටු ගැමුණු කුමරුගේ අභියෝගය භාර ගැනීම විමතිය දනවන කරුණකි.
දිය කෙවුල් බිසවගේ පුරාවෘත ජනගත නොවන සේ මිලිනව ගොස්ය. එයට මැදිව ඇගේ පුතු දිඝාභය කුමරුද එසේම යටපත්ව ගියහ.