වජ්ජා’වජ්ජ 60 : අපි මවු - පිය පදවි ලැබුවෙමු - (ජයසිරිගේ නවකතාවක්)
‘‘ඇයි අමෝද්‍ය... මොකද්ද ප්‍රශ්නෙ...? ඔයාගෙ අම්මයි තාත්තයිත් අපේ අම්මයි තාත්තයි වගේ වෙයි ද...? අනේ... එහෙම නං වෙන්න එපා දෙයියනේ...!!’’
‘‘ඇයි අමෝද්‍ය... මොකද්ද ප්‍රශ්නෙ...? ඔයාගෙ අම්මයි තාත්තයිත් අපේ අම්මයි තාත්තයි වගේ වෙයි ද...? අනේ... එහෙම නං වෙන්න එපා දෙයියනේ...!!’’
‘‘ඇත්ත ම යි. බොරු නං එන්නකො පල්ලෙහාට. මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව. එහෙනං ඉක්මනට එනව ද...?’’ ඇය විමසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙන් වුව ද ‘‘මට ඔයාට කෙනෙක් අඳුරල දෙන්නත් තියෙනව’’ යන වදන් පෙළ ඔහුගේ සිත තුළ කුකුසක් ඇති කළේ ය.
‘‘නෑ නෑ... මං අදහස් කරන්නෙ ඊටත් වඩා බරපතළ දෙයක් අහිංසනා... අපි මෙහෙම හිතමුකො... අපි ඒ වෙද්දි කසාද බැඳලත් නෑ. හදිසියෙවත් පොලිසියෙන් මාව ඇරෙස්ට් කරා නං... මගේ නමට කැළලක් වෙන්නෙ
‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා... හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’
සුදෝ සුදු කාර් රථයේ දිරිපස මධ්‍යයට වන්නට සුදු මල් කලඹකින් ඉතා අලංකාර ලෙස සරසා තිබිණ.
‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.
‘‘හාමුදුරුවනේ... මං තව එක යෝජනාවක් කරන්නං... ඔබවහන්සේ ඒකට කැමති ද අකමැතිද කියන්නකො...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඍජුව ම හාමුදුරුවන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් ග්‍රහණයට නතු කරගත්තේ ය.
මා අමෝද්‍යගෙන් එසේ විමසුවේ මගේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි.
සෞදි අරාබියෙන් උපයන අතිවිශාල වැටුපට ස්තූතිවන්ත වන්නට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ලෝකයේ වැඩිම මුදලක් ගෙවනු ලබන ක්‍රීඩකයන්ගේ
යුක්රේනයේ ඔලෙක්සැන්ඩ ඌසික් මේ ශතවර්ෂයේ පළමු අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වුනා.
අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභියා බවට පත්වූ ජැමෙයිකාවේ යූසේන් බෝල්ට් පිහිටුවූ මීටර් 100 දුර දිවීම ලෝක වාර්තාව