අපලෝකන 37 : උඹට ගෑනියෙකුගෙං ලැබෙන්න ඕන සතුට දෙන්න අපිට පුළුවං -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
යසේ කියන එකෙත් ඇත්තක් නැත්තෙ නෑ. ඇත්තට ම මේ කෙල්ලගෙ හුටපටේ වුණේ නැත්නම් යසේ අපුරුවට වැඩ ටික කරගෙන ඉන්නවනෙ.

යසේ කියන එකෙත් ඇත්තක් නැත්තෙ නෑ. ඇත්තට ම මේ කෙල්ලගෙ හුටපටේ වුණේ නැත්නම් යසේ අපුරුවට වැඩ ටික කරගෙන ඉන්නවනෙ.
‘‘ඇත්ත සත්ත මක්කයි කියල මාත් නිච්චියට ම දන්නෑ නෙ පුතේ... මං ඉතරක් නෙවෙයි අපි කොයි කාවත් දන්නෙ නැහැ නෙ පුතේ...
පහුවදත් යසේ වැඩට ගියේ නෑ. කළු මහත්තෙය එයා ළඟට යන්න කලින් ම මොකෑ කියල යසේට සනීප නෑ කියල.