'මෙලනියා තරමටම නැටලී මට ආදරෙයි': ට්‍රම්ප් සහ සහකාරියගේ කතාව වොෂින්ටනය උණුසුම් කරයි
ධවල මන්දිර අභ්‍යන්තරයේ නැටලී හාර්ප්ගේ කාර්යභාරය සහ ඇය වටා ගොඩනැඟී ඇති ආන්දෝලනාත්මක කතිකාවන් පිළිබඳ විමසුමක්.

ධවල මන්දිර අභ්‍යන්තරයේ නැටලී හාර්ප්ගේ කාර්යභාරය සහ ඇය වටා ගොඩනැඟී ඇති ආන්දෝලනාත්මක කතිකාවන් පිළිබඳ විමසුමක්.
ලංකාවෙ ස්වාධීන සිනමාවෙ රැඩිකල් පියවරක් ලෙස සැලකිය හැකි how i wonder what you are චිත්‍රපටිය එහි සම අධ්‍යක්ෂවරයෙකු වන
ජූනි 09 වෙනි අගහරුවාදා හවස ලංකාවෙ පළමු ඉරොතික සඟරාව වන ශෘංගාර එළිදැක්වීම සිදු වුනා.