ගෙන්දගම් පොළොව 15 : මිනිස්සු මෙච්චර වේගෙන් දුවන්නෙ කොහේ ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
‘‘මං දන්නව දැන් ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ කියල. කල්පනා කරන්න දෙයක් නෑ. මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල. මේ ටිකට්වලින් කෝච්චියෙ යන්න බෑ; යන්න තියා කෝච්චියට නගින්නවක්කත් බෑ. හැබැයි ස්ටේසන් එක ඇතුළට ගියෑකි.’’






