අපලෝකන 48: මට සමාව දීපන් අක්කෙ... -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
‘‘මල්ලි... මක්කයි කල්පනා කරන්නෙ... ඔහේට හෙට දවල් එක වෙද්දි එන්නෙයි කියල තමයි පෙරේරා මහත්තෙය කිව්වෙ. වැඩ අඩු තැනකට දාල දෙන්නං කිව්වෙ.

‘‘මල්ලි... මක්කයි කල්පනා කරන්නෙ... ඔහේට හෙට දවල් එක වෙද්දි එන්නෙයි කියල තමයි පෙරේරා මහත්තෙය කිව්වෙ. වැඩ අඩු තැනකට දාල දෙන්නං කිව්වෙ.
‘‘එන්නකො එන්නකො... මාත් එක්ක යන්න එන්නකො...’’ කියන අතර ම ඒ මනුස්සයා කෝච්චිය අල්ලන්න දුවන මිනිහෙක් වගේ දුවන්න ගත්තා. මමත් ඉතිං යන්නෙ
‘‘අපි දන්නෙද්ද බං උඹ ගෙන. උඹ ගෙන හොද්දට්ට දන්න හිංදනෙ අපේ ම තෙනක නවත්තගන්නෙ... නෙද්ද අක්කා...?’’